සුපිරි_මතකයක්ල_බාගන්නට_උපදෙස්

aladin89

Well-known member
  • Dec 29, 2017
    2,304
    294
    83
    matath nam amataka wena eka darunuwatama tiyenawa. hadissiyakata matak karanna heduwata kochchara matak kalath matak wenne ne welawakata.
    Thanks for sharing
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,551
    466
    83
    හොඳ ලිපියක් ..ලීලානන්ද ගමාච්චිගේ “මනස පුහුණු කිරීම” කියලා පොතක් මම කියවල තිබුණා..

    http://www.opac.lib.mrt.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=169322&shelfbrowse_itemnumber=145465

    එකේ විදිහට මනසේ එක එක ක්ෂේත්‍ර වල දේවල් මතක තියාගන්න දක්ෂ අය වෙනස්. දුර්වල ක්ෂේත්‍ර අවබෝධකරගෙන ඒවා වර්ධනය කරගන්න හැටි ඒ පොතේ උදාහරණ එක්ක දාල තිබුණා.

    උදාහරණයක් විදිහට මගේ හාමිනේට කොහෙහරි ගමනක් ගියොත් ඒ පාරවල් ජීවිතේටම අමතක වෙන්නේ නෑ . ඒත් සිංදුවක් ඇහුවොත් ඒකෙ වචන ජීවිතේට මතක හිටින්නේ නෑ.මට එකෙ අනිත් පැත්ත.
     
    Last edited: