අමුතු_සතෙක්_01
ආයෙ ආයෙආයෙ ආයෙ
(Aye - Aye)
Hive ජරාවෙන් හෙම්බත් වුන ඔබට අළුත් thread series එකක්!
ආයෙ ආයෙ කියන්නෙ මොකක්ද?
යකෝ මේ සතෙක්.
සතාගෙ නම තමා "ආයෙ ආයෙ" 
මේකා අමුතුයි, විරූපීයි, දුර්ලභයි, පිටසක්වල ජීවියෙක් වගෙයි.
මේ වෙන එකෙක් ඕයි.
නිජ බිම මැඩගස්කර් දිවයින. නිශාචර ක්ෂීරපායි සතෙක්.
උං වෙසෙනවයි කියන කලාපය තමයි ඔය රතු පාටිං තියෙන්නෙ.
මේ ඉන්නෙ බුවා!
හොඳයි, පට්ටයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න.
මගෙ Hive එක: https://beta.hive.im/join/f896

Last edited:

josita rep karanna baluwe,hariyanne na wage 