අමුතු සතෙක් 01

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අමුතු_සතෙක්_01

    ආයෙ ආයෙආයෙ ආයෙ
    (Aye - Aye)
    Hive ජරාවෙන් හෙම්බත් වුන ඔබට අළුත් thread series එකක්!
    ආයෙ ආයෙ කියන්නෙ මොකක්ද? :confused:
    යකෝ මේ සතෙක්. :angry: සතාගෙ නම තමා "ආයෙ ආයෙ" ;)
    මේකා අමුතුයි, විරූපීයි, දුර්ලභයි, පිටසක්වල ජීවියෙක් වගෙයි.

    images

    මේ වෙන එකෙක් ඕයි. :rofl:
    Ugly_Ass_Alien_by_MagicFlyinLemur.jpg


    නිජ බිම මැඩගස්කර් දිවයින. නිශාචර ක්ෂීරපායි සතෙක්.
    උං වෙසෙනවයි කියන කලාපය තමයි ඔය රතු පාටිං තියෙන්නෙ.
    508px-Daubentonia_madagascariensis_range_map.svg.png


    මේ ඉන්නෙ බුවා! :D

    ayeaye_0.jpg


    images
    aye-aye-baby.jpg


    හොඳයි, පට්ටයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න. :yes:
    මගෙ Hive එක: https://beta.hive.im/join/f896
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මු නිකන් අර හැරී පොටර් එකේ ඩොබීද මොකාද වගේ :D