මම පාර දිගේ ඇවිදගෙන යද්දී පරණ පැජරෝ එකක් ඇවිදින් නැවැත්තුවා. ඇතුලේ හිටපු පොර කිව්වා නගින්න ගෙවල් ගාවින් දාගෙන යන්නං කියලා. මං නැග්ගා බැලින්නම් පැජරෝ එකේ ඇතුලේ හිටියේ නාමල් පොඩි මයිනා. ඌ විතරයි හිටියේ.