![]()
පොතේ හැටියට ඥාති සහෝදරියක් බඳින්න පුලුවන්......!
ඉතින් බැදපන්. නමුත් ජාන ප්රශ්ණයක් වෙලා එකැස් යෝධයෙක් ඉපදුනොත් අපි නෑ. 
![]()
පොතේ හැටියට ඥාති සහෝදරියක් බඳින්න පුලුවන්......!
ඉතින් බැදපන්. නමුත් ජාන ප්රශ්ණයක් වෙලා එකැස් යෝධයෙක් ඉපදුනොත් අපි නෑ. 
wayasata wada pahenna giyama ohma dewal penawa yakow
oya kollo ekka tiyena wadi ai hodaiya nawatapan
issela hoda kellek balala yalu weyan bun
umbata tiyene ganiyek nathi paluwa... kellek hoyagena rawumak dekak dala ..kibissa pathhe rawumak dekak yanakota oya hina natara wela yai
(මට මේ අවුරුද්දේ 23 ලබනවා. මට NIC එකත් තියෙනවා)



ඉතින් බැදපන්. නමුත් ජාන ප්රශ්ණයක් වෙලා එකැස් යෝධයෙක් ඉපදුනොත් අපි නෑ.
![]()

bump


හීන් පුතා;18053881 said:ඔව්ව හීන ද බං? මම සමහර දවසට නිදා ගත්තම හෙන හෙන ඩයල් එනවා පියාම්බගෙන මාව මරන්න. උන් හෙන කලුයි. යක්කු වගේ.? මම දුවනවා පන එපා කියල..! මේක හීනයක් අවදි වෙන්නෝ කියාගෙන. කරුමේ කියන්නේ අවදි වෙන්නේ නෑ නේ බං...?

බෝලාගේ ස්වප්නයට අනුව මා හට වැටහී යන්නේ බෝලාගේ ශිෂ්නාෂ්ටියට මෑතකදී හස්ත සංග්රහය නොලැබී ඇති ලකුණුයි .. මීට පිළියම් වශයෙන් .. හුරු හස්තයෙන් ශිෂ්ණය ග්රහනයකොට දකුණු දිශාව බලා තෙවරක් හස්ත කර්මාන්තයේ යෙදී සිරියහන් ගත වනු මැනවි !




,,, FB එකෙන් කෙල්ලෙක් සෙට් උන ..යලුවෙක් වගෙ ආශ්රය කරේ අපි. අවුරුද්දක් විතර වෙනවා
,,, එයා දෑකල තියෙන්නේ මාත් එක්ක කතා කර කර ඉන්නකොට කොහෙන්දො ගලක් අවිත් වෑදිල තුවාල වෙලා එයා අඩනවලු, පස්සේ එයාට බෙහෙත් දාන් ඈවිත් ආයෙත් කථා කර කර ඉන්නවලු.
. එයායි මායි මොකක්දො මොකක්දො කරනවා..

