අමුතු හීනයක්???? Help Please (16+)

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:):)

:yes::yes:

:D:D

පොතේ හැටියට ඥාති සහෝදරියක් බඳින්න පුලුවන්......!:yes:
;) ඉතින් බැදපන්. නමුත් ජාන ප්‍රශ්ණයක් වෙලා එකැස් යෝධයෙක් ඉපදුනොත් අපි නෑ. :rofl:
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
wayasata wada pahenna giyama ohma dewal penawa yakow

oya kollo ekka tiyena wadi ai hodaiya nawatapan :lol::lol:

issela hoda kellek balala yalu weyan bun

umbata tiyene ganiyek nathi paluwa... kellek hoyagena rawumak dekak dala ..kibissa pathhe rawumak dekak yanakota oya hina natara wela yai
මම පැහිලා තියෙන්නේ වයසේ හැටියට නෙමෙයිද අෆ්ෆා.......??:no: (මට මේ අවුරුද්දේ 23 ලබනවා. මට NIC එකත් තියෙනවා):frown:

මගේ ෆස්ට් ලව් එක්ස්පීරියන්ස් එක චුට්ටක් විතර අමිහිරි එකක් හින්දා තවත් එෆෙයාර් එකකට යන්න බයයි.......!:(

මම රේඩියෝ සහෝට දාපු පීඑම් එක ෆෝවර්ඩ් කරන්නම්. චුට්ටක් කියවලා බලලා උත්තරයක් දෙමුකෝ බලන්න!!!
:yes::yes:
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
;) ඉතින් බැදපන්. නමුත් ජාන ප්‍රශ්ණයක් වෙලා එකැස් යෝධයෙක් ඉපදුනොත් අපි නෑ. :rofl:
LDN8lacRJkghNaHb1_DFejl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9

මෙහෙම සීන් එකක් උනොත් එහෙම විනාසයි නේ.....!!!:lol:
 
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඔව්ව හීන ද බං? මම සමහර දවසට නිදා ගත්තම හෙන හෙන ඩයල් එනවා පියාම්බගෙන මාව මරන්න. උන් හෙන කලුයි. යක්කු වගේ.? මම දුවනවා පන එපා කියල..! මේක හීනයක් අවදි වෙන්නෝ කියාගෙන. කරුමේ කියන්නේ අවදි වෙන්නේ නෑ නේ බං...?
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :yes::yes:
    හීන් පුතා;18053881 said:
    ඔව්ව හීන ද බං? මම සමහර දවසට නිදා ගත්තම හෙන හෙන ඩයල් එනවා පියාම්බගෙන මාව මරන්න. උන් හෙන කලුයි. යක්කු වගේ.? මම දුවනවා පන එපා කියල..! මේක හීනයක් අවදි වෙන්නෝ කියාගෙන. කරුමේ කියන්නේ අවදි වෙන්නේ නෑ නේ බං...?
    මමත් ඔය වැඩේ කරනවා! මම දකින්නේ හීනයක් කියලා නෝට් වුනොත් "මේක හීනයක් යකෝ......" කියලා කෑ ගහනවා!!!:lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    oyawage hiina dakala maawath hodatama awl wela thiyenawa bn.

    mama danna widihatanam hinen kellekwa ashraya karanawa kiyana eke theruma - karadara wedi wenawa kiyana 1.



    samanya minisekuta ohu dakina heena walin mathaka thiyenne 5% witharai.
    eth matanam ita wediya mathaka hitinawada koheda.
    ehema wedipura mathaka hithenawa wagee daneddi hithata awl bn. ledakda kiyala hithenawa.

    hina walin proyojana ganna widihak gena vidusara paththare awrudu 4kata withara issarawela article 1k thibba.

    mama gedara yanagaman inne. gedara guhin wisthara kiyannam thawa.
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    බෝලාගේ ස්වප්නයට අනුව මා හට වැටහී යන්නේ බෝලාගේ ශිෂ්නාෂ්ටියට මෑතකදී හස්ත සංග්‍රහය නොලැබී ඇති ලකුණුයි .. මීට පිළියම් වශයෙන් .. හුරු හස්තයෙන් ශිෂ්ණය ග්‍රහනයකොට දකුණු දිශාව බලා තෙවරක් හස්ත කර්මාන්තයේ යෙදී සිරියහන් ගත වනු මැනවි !

    :lol::lol::lol::lol:
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    ඔය යටි හිතට ගිය ගියපු සිතිවිල්ලක්, ඔවා කාලානුරූපීව තමයි එලියට එන්නෙ .:yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මටත් ඔය වගේ හීන පෙනිලා තියනවා බන්. කසින් නංගිලා දෙන්නෙක් විතර හීනෙන් පෙනිලා තියනව. ;)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    යකො සිරාවටම මාත් මාර හීනයක් දෑක්ක :lol:,,, FB එකෙන් කෙල්ලෙක් සෙට් උන ..යලුවෙක් වගෙ ආශ්‍රය කරේ අපි. අවුරුද්දක් විතර වෙනවා
    මේ ලගකදි අපි හීනයක් දෑක්කා නෙ බන් :lol:,,, එයා දෑකල තියෙන්නේ මාත් එක්ක කතා කර කර ඉන්නකොට කොහෙන්දො ගලක් අවිත් වෑදිල තුවාල වෙලා එයා අඩනවලු, පස්සේ එයාට බෙහෙත් දාන් ඈවිත් ආයෙත් කථා කර කර ඉන්නවලු.
    මම දෑක්කේ ලොල් සි එකක් බන්.. එහෙම දෙයක් හිතේ තිබ්බේ නෑ බන්:no:. එයායි මායි මොකක්දො මොකක්දො කරනවා..;):lol::lol:
    මගෙන් අහුවා මොකක්ද දෑක්කේ කියල එත් කියන්න ගියෙ නෑ :ඩ්

    එයාගෙ හීතෙත් එහෙම මගුල් අදහස් නෑ..එත් මාර වෑඩෙ නේ.... :P
     
    Last edited: