අමුතු හෙන ගැහිලි

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    easefulplaces_121821589_3420757438008408_5105644447092804750_n.jpg

    sciencealert_31453466_2060198604240781_4281401031910227968_n.jpg

    ගිනිකඳු අකුණු

    ගිනිකඳු අකුණු (Volcanic lightning) , ගිනිකදු පුපුරා යාමේදී ඇති වන ස්භාවික සංසිද්ධියකි...ගිනිකඳු අකුණු ඇති වන්නේ ගිනි කන්දක් පුපුරා යාමේදී ඇය විසින් වායුගෝලයට මහා පරිමාණයෙන් මුදාහරින උණුසුම් අළු සහ ගෑස් නිසාවෙනි...මෙම ගිනිකඳු අළු සහ ගෑස් වලට Volcanic plume කියා කියනු ලැබේ.
    ගිනි කන්දක් විසින් මුදා හරිනVolcanic plume ප්‍රමාණය මත ගිනිකඳු අකුණු ඇති වීම තීරණය වෙයි...උදහරණයක් ලෙස හවායි දූපත් වල ඇති ගිනි කඳු , ඝන Volcanic plume මුදා හරින්නේ නැත...එම නිසා එම ගිනිකදු පුපුරා යන විට ගිනිකඳු අකුණු ඇති වීමේ සම්භාවිතාව අල්පය.
    ගිනි කන්දක් පුපුරා යන විට අළු සහ දූලි අංශු මහත් පීඩනයකින් වායුගෝලයට මුදා හැරේ...ඒවිට ඒ අංශු එකිනෙක හා ගැටීමට ලක්වෙයි...මෙම ගැටීමේදී ඝර්ෂණය නිසා (friction) ඒවා විද්‍යුත් ආරෝපිත අංශු (electrically charged) බවට පත් වෙයි...මෙම විද්‍යුත් ආරෝපිත අංශු තව තවත් ඉහළ නගින විට ධනාත්මක ආරෝපිත අංශු වෙනමත් සෘණ ආරෝපිත අංශු වෙනමත් වශයෙන් බෙදීමට ලක් වෙයි.
    මෙම බෙදීම මහා පරිමාණයෙන් සිදු වන විට , එම ධන ආරෝපිත අංශු සහ සෘණ ආරෝපිත අංශු එකිනෙක හා සම්බන්ධ වීමට ගන්නා උත්සාහයෙදී ඇති වන විද්‍යුත් හුවමාරුව , ගිනිකඳු අකුණු (Volcanic lightning) වශයෙන් හදුන්වනු ලබයි.
    මෑත ඉතිහාසයේ ගිනිකඳු අකුණු වැඩිම ප්‍රමාණයක් වාර්තාවූ ගිනි කදු පිපිරීමක් ලෙස 2010 වර්ෂයේ අයිස්ලන්තයේදී පුපුරා ගිය Eyjafjallajokull ගිනි කන්ද හැදින්විය හැක.
    වීඩියෝව බලන්න
    අයිතිය මුල් කතෘ සතුයි
     

    sumithykk

    Well-known member
  • May 11, 2012
    581
    549
    93
    රවට්ටලා වීව්ස් ගන්න නේ හදන්නෙ?? :D:D:rolleyes::rolleyes:
    අකුණු ඉෆෙක්ට්ස් දාලා අපිව තමබන්න හිතුවා මදි :frown::frown::frown:
    ado na bn sirawatama ohoma seen ekak thiyenawa. boru nm google krala balapanko
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ado na bn sirawatama ohoma seen ekak thiyenawa. boru nm google krala balapanko
    ඔව් එහෙම සීන් එකක් තිබබට උඹ කියන්නේ ගිනි කන්දෙන් අකුණු යනවා කියලනෙ. ඒව්නට අකුණු යන්නේ බැක්‍රගවුන්ඩ් එකේ :frown: :frown:
    අපි අවධානෙන් මේවා බලන්නේ හරියට දාහම් කොල්ලෝ :frown: