අමුතු ෆිලින්ග් එකක් එන සිංදු

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේ තියෙන්නෙ මට අමුතු Feeling එකක් ආපු සිංදු 5 ක්. තව සිංදු තියෙනවා. මට නම් අමුතු Feeling එකක් ආවෙ කෙල්ලෙක්ට Love කරන සීන් / Boot කාපු සීන් / කෙල්ලොන්ට පැණි හලන සීන් වගේ කෙල්ලො ගැන ලියවිච්ච සිංදු සහ කෙල්ලො විසින් කොල්ලො ගැන කියන සිංදු ටික නැතුව වෙන වෙන මාතෘකා ගැන ලියවුණු සිංදු වල.

    මේ තියෙන්නෙ මට අමුතු Feeling එකක් ආපු තවත් සිංදු 5 ක්. මට මේ වගේ අමුතු Feeling එකක් එන සිංදු සෑහෙන ගොඩක් මතක් වෙනවා. ඒ සේරම මෙතන දාන්න බෑ බං.

    Last edited:
    • Like
    Reactions: RottenCOLT