අමුතු AD EKAK

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
View attachment 58410නිවසක් විකිණීමට තිබේ - කාන්තාවක් නොමිලේ
විශේෂිත පැවරීමක් සමඟ ඉන්දුනීසියාවේ නිවසක් විකිණිමේ දැන්වීමක් සමාජජාලය ඔස්සේ පළ කර තිබේ.
නිදන කාමර දෙකක්, වාහන නතර කිරීමේ අංගනයක් සහ මත්ස්‍ය තටාකයක් ඇතුළත් බව දැන්වීමේ මුල් කොටසෙහි සමාන්‍ය පරිදි දැක්වේ.
එහෙත් මිලදී ගන්නාට දුර්ලභ වාසියක්ද එහි යෝජනා කොට ඇත.
"ඔබ මේ නිවස මිලදී ගන්නා විට කසාද බැදීමට කැමති දැයි ඔබට එහි හිමිකාරියගෙන් විමසිය හැකිය" යි ​ඇගේ මනස්කාන්ත පින්තූරයක්ද සමඟ එහි පළවෙයි.
රූපලාවන්‍යාගාරයක හිමිකාරිය වන ඇය හතලිස් හැවිරිදි වැන්දඹුවකි.
ඊට යටින් "කොන්දේසි ද අදාළය" යනුවෙන් සඳහන් වැකියක් ද වෙයි.
"ස්ථීර ලෙසම මිලදී ගන්නන්ට පමණි. අන්සතු කළ නොහැක"
ජාවා දිවයිනේ Slemanhi පිහිටි මෙම නිවසෙහි වෙළඳ වටිනාකම ඩොලර් 75 000 කට ආසන්නය.
ඉන්දුනීසියානු මුදලින් එය රු කෝටි 99 යි ලක්ෂ 90 කි
.
එම දැන්වීම පහතින්

http://www.hindustantimes.com/Images/popup/2015/3/IndonesiaHouse2.jpg
 
Last edited: