mona kunuharapayakda bn me..

ඔව් බං මමත් ඕක දැක්කා ඔරිගීනල් උන් ඕවට කෙස් දානේ නැද්ද?![]()
උන් දන්නෙවත් නැතිව ඇති
ඕක මොකද්ද එකසැරයක් මොකක් හරි ෆිල්ම් එකක් ඉන්දියාවෙ රිලීස් උනු ගමන් මෙහෙ කැමරා කොපි ටීවී එකේ පෙන්නුවෙ බන්, සිංදු විතරක් ඔෆීශියල් රිලීස් කරපුවා දාල