අමු අමුවේන්ම සින්දු කියනවා මු

shenat

Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    මයිනා සින්දු කිව්වේ මගෙ අම්මට නේද

    ඔව්. මුලු රාජපක්ෂ පවුලම බඩ උඩ නැගල උබ තාත්ත කියන පොර මෙහෙම කිව්වලු 👇🏼😹😹😹

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පොර හොඳට සින්දුව කියනවා, මොකක් හරි අවුලක් තියෙනවා හැබැයි මියුසික් එක එක්ක සෙට් නෑ වගේ
     
    • Like
    Reactions: Ryan08 and 2osama

    gaze

    Active member
  • May 8, 2022
    93
    240
    33
    සින්දුව කියාගන්න බැරි එක පැත්තකින් තියමු මොනවද යකෝ මේ lyrics 🤮🤮🤮
     
    • Like
    Reactions: Ryan08 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    පොර හොඳට සින්දුව කියනවා, මොකක් හරි අවුලක් තියෙනවා හැබැයි මියුසික් එක එක්ක සෙට් නෑ වගේ
    ඌ කියන්නේ තනුවෙන් පිට නේද බන්
    Music එකත් Track එකේ නෙවෙයි වගේ යන්නේ
    දෙකම Out වගේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මුන් මේවට කිලින් පුහුණුවීම් කරන්නැද්ද
    Band එකත් එක්ක කලින් Practice කරන්න වෙලාවක් නම් නැතුව ඇති
    Band වල එවුන් හැම දාම බිසි නේ

    Flashback takaran music ekka sindu nokiya mu kalin widihatama sinduwak kiyagena inna thiyenne
    මේ ගහපු විදිය නම් කිසිම රහක් නැහැ🤣
    ------ Post added on Dec 13, 2023 at 4:52 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිවුසික් එකට සිංදුව කියන්නේ නැතුව ඉන්න තරම් ඌ සරලයි 😂😂
     
    • Haha
    Reactions: 2osama