අමු අමුවේ සිමා කඩමින් මල⁣ගෙදරක්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    FB_IMG_1623241038009.jpg


    පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබේ.

    එම දේහය කොළඹ ප‍්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කර තිබීමෙන් පසුව සූරියකන්දේ ඉත්තෑකන්ද ප්‍රදේශයට අවසන් කටයුතු සඳහා රැගෙන ගොස් ඇත.

    දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සැලකිය යුතු පිරිසක් රැස්වී සිටින බව වාර්තා වෙයි.

    ----=
    බයියෝ මේක කොහොම ඩිෆෙන්ඩ් කරයිද බලමු.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තොන්ඩමන් අංක 2

    මීටරේ අගලට අඩු වෙලා සමහර තැන් වල
    මේ තුන.. ඔයිට කලින් පුත්තලෙමේ හම්බයෙක් මෑරිලා උගේ මරණේ ආතල් එක ගත්තා. දෑන් මේක.. තූ විතරක්