අමු කැරියෙක්.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    වටෙන එකා නේද මුලින් තල්ලු කරගෙන එන්නේ. :rofl:

    zBjTCqi.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    උට 2nd place දෙයි. පව් වැඩේ. අරූට එළවන් ගිහින් ගහන්න ඕන. කැරි බල්ලා.

    වටෙන එකා නේද මුලින් තල්ලු කරගෙන එන්නේ. :rofl:

    zBjTCqi.png
    නෑ බන් ඌ ඉඩ දෙන්නෙ නෑ. ඇඟට කපනවා.
    ------ Post added on Apr 30, 2023 at 11:17 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උට 2nd place දෙයි. පව් වැඩේ. අරූට එළවන් ගිහින් ගහන්න ඕන. කැරි බල්ලා.


    නෑ බන් ඌ ඉඩ දෙන්නෙ නෑ. ඇඟට කපනවා.
    ------ Post added on Apr 30, 2023 at 11:17 PM
    ඇඟට කපන්න දෙයක් නෑ ඒ ගොන්ටා පාරේ නෙමයි එන්නේ
     
    • Like
    Reactions: ara88

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔය පාපැදි, මැරතන් වගේ තරඟවලදී අත දිගඇරලා අනිත් තරඟකරුවන්ව අවහිර කරන එකට අදාලව නීතියක් තියෙනවද? දුවන තරඟවලදිත් සමහරු ඕක කරනවා මම දැකලා තියෙනවා.