මු වගේ මෝඩ කැරියෙක්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕකත් එක්ක පවුලම පනපිටින් බල්ලන්ට කන්ඩ දාන්ඩෝන.
     
    • Like
    Reactions: sw7x

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මම නම් කොහොමත් මහින්ද ෆැන් කෙනෙක් නෙමේ.
    1. මහින්දාට චෝදනා කරපුවගෙන් 80% විතර බොරු කියපු ජෙප්පෝ තමා. ඒව ඔප්පු කරේ නැත්තම් තව දුරටත් ඔවා වලංගු නෑ, නිකං බයිලා. කරපු ලොකුම චෝදනාව උගන්ඩාව සල්ලි..
    2. හොරකම් කරා කියලා රටවල් වැටෙන්නේ නෑ. ඔවා හැම රටකම ගෙවනවා, හොරකම් කිවාට උන්ගේ සුව පහසුව වෙනුවෙන් මුදල් අවනවිත කරා කියලානේ චෝදනා කරන්නේ.
    3. රටවල් වැටෙන්න කරපු ලොකුම වැරැද්ද සුදුසු තැන් වල වාඩි කරලා හිටපු මිනිස්සු අයින් කරා, නුසුදුසු පිස්සෝ ලොකු පුටුවල වාඩි කරා. ඌ පත් කරපු උන් තනිකර පිස්සු කෙළියේ...
    4. රටේ අධ්‍යාපනය වෙනුවෙන් ලෝකෙට පෙන්න යමක් කරා වගේ උනාට, එක රටේ හොදම කාලේ අවශ්‍ය විදිහට උනේ නෑ කියලා මට දැනෙන්නේ. ඔය දෙක තමා මටනං වැරැද්දක් විදිහට පේන්නේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් මයින එක්ක තියෙන්නේ ඔහොම තරහක් තමා. අතට ආවා ලොකු චංස් එකක් මිස් කරා.
    මයිනා, ගෝටා, අනුර තුන්දෙනාටම එහෙම අවස්තාවක් ලැබුන.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    සුපිරිම ගැම්මක් බල්ලෙක් උනා.

    මුට රට හදන්න තිබ්බ සුපිරියටම බන්, සිගපුරුව වගේ නොවුනත් ඒ ලගටම හදන්න පුළුවන් ඒ කාලේ යුදෙන් පස්සේ ලැබුණු සපෝට් එකෙන් .

    පිස්සෙක් බන් මුත් අපි වගේ
    මේ කැරිය, මුට පුකේ ඇරලත් මදියි.

    දුක් සින් එකක් එහෙම හිතෙන එකත් අම්මප.

    මේ කැරිය යුද්දෙ දින්නයින් පස්සේ කුඩු ගැහුවද බං ?? මුට තිබ්බ නේද හොරකම් මැරකම් නොකර රට පාලනය කරන්න ඊට පස්සේ. මහා මෝඩ කැරියෙක් මු.

    මුගේ අම්මට කියවෙනවා ඉත්න්. හෙළ ජාතික මේ පාකා මැරුනයින් පස්සේ ලෙනින් වගේ තියන්න තිබ්බ මුගේ මරණේ හැමදාම රට අමාරුවේ දැම්මේ නැත්නම්..

    .


    moka unath watapadayo ekka bale athata eddi oluwa idimunoth winasai, AKD ta unath eka thamai kiyanna thiyenne...
     
    • Like
    Reactions: War Fighter

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනේ නිකන් හුත්තක් කතා කරන්නැතුව ඉඳපං බං.. මහින්දයා 2015 පැරදුනේ නැත්තං, ලංකාව සුපිරිම තැනකට යනවා..මහින්දයා නෙමෙයි, ලංකාවෙ පොන්නයො තමයි ගොං කැරියො.. 🤮🤮
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නාකි පකයා යුද්ධේ ඉවර උනාට පස්සේ මල පෙරේතයෙක් වුනා. :sick: :sick: :sick:
     
    • Like
    Reactions: War Fighter