අමු තට්ට උදව්වක් අවැසී සිංහළුනේ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,819
    11,248
    113
    suger , cholostrol , pressure check karapan.
    smoke karanawada???
    ඕක ඩොකෙක් නොකියා අපිටම ගිහිං ගන්න පුලුවන්ද
    sugar and carbs thama sonny
    මං බත් කෑව ගමං නිදා ගන්නව රෑට
    නිකමට සතියක් ජොගින් කරල බලහන්
    හැබයි එක දිගට සතියක්වත් කරන්න ඕන
    එහෙමයි සෑර්. ජොගිං කොරනව කියලා ඕක කෝමෙයි කරන්නෙ
    කෝපි එකක් එහෙම ගහපන්

    උදේම ඇහැරලා exercise ටිකක් කරලා නාපන්

    නිදිමත එන වෙලවට එලියට ගිහින් එන්න. ටවුන් එකට හරි

    තව ඉතින් ඔය තියෙන මල මූසල ගතිය නැති කරගන්න ඕනි කියන චේතනාව හිතේ තියන් වැඩ කරපන්
    එහෙමයි. මං ඕක බැලුවා කරන්ඩ. අම්මටසිරි වෙන්ඩ ඇඟ රිදෙනව පපුව ර්දෙනව 🥲🥲
    Seeni kana eka adu karapita
    bath kana eka adu karapiya

    ochcharai karanna one

    nitharaama wash dapan.
    ආයෙ බිස්කට් නොකා ඉමි. බත් නැතුව වෙන් මොනාද කන්නෙ
    nida gannai, aharennai, kema kanna fixed time ekak hada ganilla, ethakota owa serama hari yanawa
    කොරමු
    nagitta gaman, coffe bonna epa, paya ekahamrkin witr psse bonna, epara dawal waruwa shape eke adaganna puluwan, eeta passe dwlta kala, wash ekak dagen awth tawa coffee ekak gahnna,
    කෝපි බීලම නෑ ඕකත් කොරලා බලන්නංකො
    නිදා ගන්න පැයකට කලින්වත් ඩිජිටල් තිර වලින් මිදෙන්න. 9ට විතර ලයිට් ඕෆ් කරලා ඇඳට වෙලා ඉඳපං ඔටෝ නින්ද යනවා. නිකංම 4ට විතර ඇහැරෙනවා. එලාම් ඕන නෑ. කරලා බලපං ආස හිතෙයි
    මේකනං කරලම බලන්ඩෝනෙ
    Wayasa kiyada
    26
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගොඩ බෙහෙත් ගන්නේ නැතුව ඩෝක්ටර් කෙනෙකුට පෙන්නන

    නිදි මරණ නිසා මට නම් ආවේ ඒ වගේම කිසිම ඉලක්කයක් නැතුව ජිවිතේ යන නිසාය මානසික වැටුණු නිසා.

    පොඩ්ඩක් පිසිකිලි ඇක්ටිව් වෙලා බලන්න
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මා පුතා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේද වැඩ :confused:
    මූ තමයි පුස්සයිකලේ පොල්ලක් අතේ තියන් යන්නෙ light ඔෆ් කරන්න.
     
    • Haha
    Reactions: NRTG

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මටත් ඔය කේස් එක තියනවා. exercise කරපම් දවස ගානේ..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඒවට සල්ලි වියදම් කරන්න ලොබයි බන්. :no:
    ඔන්න 350/400ට තිබ්බ නන් සලකල බල්න්න තිබුන.
    dfsdfsdfsdf-jpg-102052-jpg.226271
     
    • Love
    Reactions: Solo Rider