Questions අමු දිවුල් කාල උගුරේ හිරවුණා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    අමු දිවුල් කාල උගුරේ හිරවුණා ය ඉන්නවද
    මොකද බන් එහෙම වෙන්නේ
    මගේ වුනා
    ආහාර මාර්ග බටේ හිර වුනා
    ගේමක් දීලා ගිල්ල
    දැන් නිකන් දැනෙනවා
    බටේට කෙල වෙන්න ඇත්ද බන්


    මොකද මේකට කරන්නේ
     
    • Haha
    Reactions: Hasistranger

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    හුස්ම හිර උනේ නැත්තං එච්චරයි. ඕක නිකන්ම හරියනවා. උනු වතුර බීපං
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    හුස්ම හිර උනේ නැත්තං එච්චරයි. ඕක නිකන්ම හරියනවා. උනු වතුර බීපං
    එවෙලේ හුස්මත් ටිකක් හිර වුනා බන් සිරාවට
    මට හිතාගන්න බැරි වුනා වමනේ කරන්නද ගිලින්නද කියල
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,462
    7,982
    113
    That “stuck in the throat” feeling you get when eating an unripe wood apple (Limonia acidissima) is mainly due to its high tannin content.

    Here’s why it happens:

    Astringency → Unripe wood apples are very astringent because they contain a lot of tannins. Tannins bind to proteins in your saliva and mucous membranes, making your mouth and throat feel dry and rough.

    Drying effect → This binding reduces lubrication, so food doesn’t slide down as smoothly, giving the sensation that it’s sticking.

    Mucosal tightening → Tannins can also slightly contract (tighten) the tissues of your throat lining, adding to that “constricted” or “stuck” feeling.

    Low pulp softness → Since the fruit is unripe, its fibers are harder and less juicy, which increases friction when swallowing.


    That’s why ripe wood apple, which has less tannin and softer, juicier pulp, doesn’t cause the same problem.

    👉 Drinking water or something slightly sweet after eating the unripe fruit can reduce the feeling because it helps wash away or balance the tannins.

    Do you want me to also explain why unripe bananas give a similar throat-sticking feeling?
     

    AnuradhaRa

    Well-known member
  • කොහොමහරි ගිල ගත්තනෙ (y)
    නැත්තං හුස්ම හිරවෙලා මැරෙනව

    මාත් ආසයි ගැට දිවුල් කන්න
    අර සුදුපාට ගැට එක
    ඇඹුලත් අඩුයි.. තව ටිකක් පැහුණ ගමන් ඇඹුල වැඩි වෙනව

    ගැට දිවුල් කන්නෙ බලාගෙන, හිර වෙනවනෙ
    උඹ දිවුල් කට්ටත් කාල වගේ
    නැත්තං කොහොමද උගුර අවුල් වෙන්නෙ :D
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    කොහොමහරි ගිල ගත්තනෙ (y)
    නැත්තං හුස්ම හිරවෙලා මැරෙනව

    මාත් ආසයි ගැට දිවුල් කන්න
    අර සුදුපාට ගැට එක
    ඇඹුලත් අඩුයි.. තව ටිකක් පැහුණ ගමන් ඇඹුල වැඩි වෙනව

    ගැට දිවුල් කන්නෙ බලාගෙන, හිර වෙනවනෙ
    උඹ දිවුල් කට්ටත් කාල වගේ
    නැත්තං කොහොමද උගුර අවුල් වෙන්නෙ :D
    husma ganne nahayen ne ban
    ugura hira wunama husma ganna bari wenne ayi ?
     

    AnuradhaRa

    Well-known member
  • husma ganne nahayen ne ban
    ugura hira wunama husma ganna bari wenne ayi ?
    අපි ගිලිනකොට
    තාවකාලිකව හුස්ම ගන්න එක නතර වෙනව. බ්ලොක් වෙනව. කෑම යන නාලෙයි ස්වාසනාලෙයි හා වෙලානෙ උගුරෙ තියෙන්නෙ. හා වෙලා කියන්නෙ තනි නාලයක්, කුටීරයක් උගුරෙ තියෙන්නෙ

    චුට්ටක් බලපං උඹ කෙල ගිලින ගමං හුස්ම ගන්න පුලුවන්ද කියල
     
    • Like
    Reactions: dilan_randika

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,804
    4,927
    113
    husma ganne nahayen ne ban
    ugura hira wunama husma ganna bari wenne ayi ?
    :rofl::lol: ලංකාවේ ඉස්කෝල වල විද්‍යාව උගන්වන්නේ අපරාදේ බන්.

    කන්නාඩියක් ඉස්සරහට ගිහින් කට ඇරලා බලපන් උගුරේ අන්තිම කෙලවරේ තියනව තව පොඩි දිවක් වගේ සෙලවී සෙලවී තියන අයිටම් එකක්. එකේ නම අපිජිහ්විකාව. epiglottis. ඔය සම්බන්ධව තව search කරලා බලපන්. උත්තරේ හමුවේවි.
    බැරිනම් tv එකේ හවස 6 ඉදන් රෑ 11 විතර වෙනකන් යනවා නාට්ටි. ආන් ඒවා ටික එකක් නෑර බලන්න. මොලේ වැඩෙනවා. රට දියුණු වෙනවා. :lol:
     
    • Like
    Reactions: Ozone4

    AnuradhaRa

    Well-known member
  • :rofl::lol: ලංකාවේ ඉස්කෝල වල විද්‍යාව උගන්වන්නේ අපරාදේ බන්.

    කන්නාඩියක් ඉස්සරහට ගිහින් කට ඇරලා බලපන් උගුරේ අන්තිම කෙලවරේ තියනව තව පොඩි දිවක් වගේ සෙලවී සෙලවී තියන අයිටම් එකක්. එකේ නම අපිජිහ්විකාව. epiglottis. ඔය සම්බන්ධව තව search කරලා බලපන්. උත්තරේ හමුවේවි.
    බැරිනම් tv එකේ හවස 6 ඉදන් රෑ 11 විතර වෙනකන් යනවා නාට්ටි. ආන් ඒවා ටික එකක් නෑර බලන්න. මොලේ වැඩෙනවා. රට දියුණු වෙනවා. :lol:
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,956
    16,988
    113
    Colombo
    හප්පා දවසක් ගෙදරදි මනිපිට්ටු කකා ඉද්දි උගුරෙ හිර උනා කියහන්කෝ. ඉස්මෝල්ලෙ නෙවෙයි. උගුරෙ.
    නිකන් මැරෙන්න වගේ ගියා යකෝ හුස්මත් හිර වෙලා. පස්සෙ එවෙලෙම hospitl ගියා.
    හිර වෙච්ච පාර උගුර තුවාල වෙලා ඉදිමිලා. දවස් 3-4ක් ගිලින්න බැරුව විඳෙව්වා. :(
     

    AnuradhaRa

    Well-known member
  • හප්පා දවසක් ගෙදරදි මනිපිට්ටු කකා ඉද්දි උගුරෙ හිර උනා කියහන්කෝ. ඉස්මෝල්ලෙ නෙවෙයි. උගුරෙ.
    නිකන් මැරෙන්න වගේ ගියා යකෝ හුස්මත් හිර වෙලා. පස්සෙ එවෙලෙම hospitl ගියා.
    හිර වෙච්ච පාර උගුර තුවාල වෙලා ඉදිමිලා. දවස් 3-4ක් ගිලින්න බැරුව විඳෙව්වා. :(
    ඉතිං කොහොමද බං එච්චර වෙලා හුස්ම ගන්නෙ නැතුව හිටියෙ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Respiration and digestion dekama ekama line eken yanne. Ugura hariyedi thama dekata bedenne. Esophagus kiyala ekak (mathaka vidihata)

    ග්‍රසනිකාව ගාවින් වෙන් වෙන්නේ. අපිජිහ්විකාව කියලා කෑල්ලක් තියේ, කෑම යද්දි ඒකෙන් ස්වාසනාලය වැහෙනවා. කෑම යන්නේ අන්නශ්‍රෝතය හරහා ආමාශයට. හුස්ම ගද්දි ස්වාසනාලය හරහා පෙනහළු වලට.

    එකම ලයින් එකට සම්බන්ධ වෙන්නේ අන්නශ්‍රෝතයයි, ස්වාසනාලලයයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,902
    113
    Colombo
    කොටල ටික ටික කාපන්.ඕවත් අහන්න දේවල්ද බන් ??
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,978
    10,257
    113
    කොටල ටික ටික කාපන්.ඕවත් අහන්න දේවල්ද බන් ??
    ඒ උනාට අමු දිවුල් කනකොට උගුරෙ හිර උනාට අමුතු ලල් එකක් ඒක. 😄
     
    • Like
    Reactions: ob_server