අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක

Emios

Well-known member
  • Dec 10, 2009
    75,551
    67,884
    113
    Ara left side cut eka puma puma punku wage

    puma-punku-14%25255B6%25255D.jpg
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබද සිවුර ඇන්දුවේ. හිත රිදුනනම් සොරි
    අනුන්ගෙ ඇද හොය හොයා ඉන්න එක තමයි ලංකාවෙ එවුන් ඉස්සර ඉඳන්ම කළේ. 🤷
    උඹත් කරන්නෙ ඒකමනෙ. 🤷
     
    • Haha
    Reactions: redux and Fade

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක
    උඹලත් වංසෙ කබල් ගගා ඉන්නවා විතරයිනෙ. හතර වටේම රටවල් වලින් හිඟා කකා. 🤷
    තෝත් ගියා නේද ඔය පිළිම වලට රෙදි අන්දන්න ??
    ඇත්ත කියපන් අර කෙක්ක තියන් අනින්නේ උබ නේද ???
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අනුන්ගෙ ඇද හොය හොයා ඉන්න එක තමයි ලංකාවෙ එවුන් ඉස්සර ඉඳන්ම කළේ. 🤷
    උඹත් කරන්නෙ ඒකමනෙ. 🤷
    උබ මොන හුම්තක්ද මේ කිරියේ ඉදන් කරන්නේ එහෙනම්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවා කරන්නෙ ගම්වල බිස්නස් කරන සාදුල. ප්‍රොජෙක්ට් එකට ගම පළාතේ ආධාර එකතුකරලා ඇවිත් රෙද්දක් ඔතල, බෙරගහල, හේවිසි ගහල, නැටුමක් නටල යනවා.

    මම රුවන්වැලි සෑය බලන්න ගියා දැන් මාස දෙකකට කලින්. එතන හිටපු පැයට මේ වගේ ගම්වල සාදුලා සල්ලි එකතුකරලා කරන ප්‍රොජෙක්ට්ස් 20ක් විතර දැක්ක.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    කලාකෘතියක් ආවරනය කිරීමක්. අමූලිකා ශ්‍රද්ධාවක් :nerd: :nerd: :nerd:

    මේක නම් බොරුවක් පුරාවිද්‍යා පනත යටතේ නඩු දාන්නත් පුලුහන් මෙහෙම ට්‍රක් වැඩක් කරලනම් ..
    ඔව වැස්සට තෙමෙද්දි වතුර රැදිලා පාසි බැදිලා පිලිමෙට හානි වෙන්න පුලුවන්. :rolleyes: :rolleyes: :rolleyes:
    ------ Post added on Nov 26, 2023 at 8:46 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    අපේ බහුතරයක් බෞද්ධයන් ගේ තියෙන්නේ අමූලිකා ශ්‍රද්ධාව. ඒවාට උඩගෙඩි දෙන බිස්නස් චීවරධාරීන් ලස්සනට ගාන කපා ගන්නවා. අවුකන විහාරයේ නායක හාමුදුරුවන් හරි දායක සභාවේ එකෙක්වත් හිටියේ නැද්ද මේ ට්‍රැක් උට්ටලාට පුකට පයින් ගහලා එලවන්න?