අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක

redux

Well-known member
  • Feb 19, 2017
    10,932
    18,034
    113
    ලොල් මාර ගෝත්‍රික හැත්තක් බන් මේ රටේනන් ඉන්නෙ. බුදු පිළිම වලට සිවුරු අන්දන්න මුන්ට පිස්සුද. දියුණු ශුදු මහත්තුරුන්ගෙ රටවල් වලනන් ජෙන්ඩර් නන් බයිනරි පුතාට ගවුම අන්දන්නෙ. මුන් මේවා බලල කවද හැදෙයිද මන්දන් නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    View attachment 219834

    අතීත මහා ගල් කැටයම් කරුවාගේ කැටයම ගැන ආඩම්බර වුනේ සිවුරේ රැලි පවා කැටයම් කරලා තියෙනවා කියලා... එහෙම පිළිමෙට සිවුරු අන්දන්න මුන්ටනම් සිරාවට ට්‍රැක්
    ------ Post added on Nov 26, 2023 at 8:26 PM
    මේ එඩිට් එකක් එලකිරි මෝල් කැරියනි
     
    • Haha
    Reactions: Fade

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,034
    113
    අනුන්ගෙ ඇද හොය හොයා ඉන්න එක තමයි ලංකාවෙ එවුන් ඉස්සර ඉඳන්ම කළේ. 🤷
    උඹත් කරන්නෙ ඒකමනෙ. 🤷
    අනේ පලයන් ඩෝ යන්න. ඩිලාන් වගේ cnn බලල නිදහසේ සිතන එවුන් ඇද හොයන නිසා තමයි මේ රට අද මෙහෙම හරි තියෙන්න. උඹත් පොඩ්ඩක් අප්ඩේට් වෙයන්කෝ විකිපීඩියා කියෝලා හැමදාම ගෝත්‍රිකයෙක් වගේ ඉන්නෙ නැතුව
     
    • Love
    • Haha
    Reactions: S_M_S and Fade

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    අර බුදුහාමුදුරුවන්ගෙ කකුල් දෙක මැද්දෙ මොකද්ද තියෙන්නෙ ? :shocked:
     
    • Haha
    Reactions: Fade

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    View attachment 219834

    අතීත මහා ගල් කැටයම් කරුවාගේ කැටයම ගැන ආඩම්බර වුනේ සිවුරේ රැලි පවා කැටයම් කරලා තියෙනවා කියලා... එහෙම පිළිමෙට සිවුරු අන්දන්න මුන්ටනම් සිරාවට ට්‍රැක්
    ------ Post added on Nov 26, 2023 at 8:26 PM
    මේ වහතු කැරියොන්ව හදන්නත් බැරිනිසායි, මුන්ට ඡන්ද බලේ කියලා එකක් තියනනිසයි මේ අපි වගේ නාකින්ටත් රටදාලා යන්න ට්‍රයි කරන්න වෙලා තියෙන්නේ.

    අලුත් ජෙනරේෂන් එක කලින් උන්ට වඩා ට්‍රැක අල්ට්‍රා ප්‍රො.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,122
    113
    View attachment 219834

    අතීත මහා ගල් කැටයම් කරුවාගේ කැටයම ගැන ආඩම්බර වුනේ සිවුරේ රැලි පවා කැටයම් කරලා තියෙනවා කියලා... එහෙම පිළිමෙට සිවුරු අන්දන්න මුන්ටනම් සිරාවට ට්‍රැක්
    ------ Post added on Nov 26, 2023 at 8:26 PM
    Ko me purawidya eka lol
     
    • Haha
    Reactions: Fade

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 219834

    අතීත මහා ගල් කැටයම් කරුවාගේ කැටයම ගැන ආඩම්බර වුනේ සිවුරේ රැලි පවා කැටයම් කරලා තියෙනවා කියලා... එහෙම පිළිමෙට සිවුරු අන්දන්න මුන්ටනම් සිරාවට ට්‍රැක්
    ------ Post added on Nov 26, 2023 at 8:26 PM
    ඔය බෞද්ධ නෙමෙයි බහුච්ච උන්ගෙ මොංගල් වැඩ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    අරූ සිවුර වැටෙනවට ඒක කෙක්කකින් අල්ලන් ඉන්නෙ ? ශුවර් එකට @asliyanage වෙන්න ඇති. :yes:
    ඇෆ්ගන් වල වගේ බෝම්බයක් කෙලින්ඩ තිබ්බා නම් මරු නෙහ් 🥴

    ඇෆ්ගන් වල වගේ බෝම්බයක් කෙලින්ඩ තිබ්බා නම් මරු නෙහ් 🥴
    @jhnnwp මොකෝ බන් උඹට ඌයිය උනේ? :shocked:
    ------ Post added on Nov 26, 2023 at 10:46 PM
     
    • Sad
    • Haha
    Reactions: jhnnwp and Fade

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,122
    113
    ඇෆ්ගන් වල වගේ බෝම්බයක් කෙලින්ඩ තිබ්බා නම් මරු නෙහ් 🥴

    @jhnnwp මොකෝ බන් උඹට ඌයිය උනේ? :shocked:
    ------ Post added on Nov 26, 2023 at 10:46 PM
    Bomba gahanna denna baha pura wasthu, natabun walata ekai uiya une...
     
    • Haha
    Reactions: Fade

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    පුරාවිද්‍යා එකේ උන් අපි ගිහිං පොටෝ ගන්න ගියාම තමා කරේ යන්නේ. හට් එක ගහල පුස් වගයක් හැදිලා තිබ්බ පහුගිය ටිකේ. මේකේ තව අවුල් යයි කල් තිබොත්.

    පොඩි හොදකට තියෙන්නේ බුකිය පුරාම පිළිම වන්දනාව වැඩක් නෑ 2500 අම්මාගේ රෙද්ද කියපු උන් ඔසෙට හෑලි ලියනවා අතීත මිනිස්සුන්ගේ දස්කම් එක්කම අලුත් ඒව ගොඩක් ඉගෙන ගත්තා. එක නන් බලන්න වටින වැඩක්.