විගණනය නොවන මුදලක් නිසා හරි කියලා තමා කියන්න වෙන්නේ.රටේ බදු මුදල් වලින් නෙවේනෙ කරලා තියෙන්නෙ.
අපි කලබල වෙන්නෙ ඇයි?
විගණනය නොවන මුදලක් නිසා හරි කියලා තමා කියන්න වෙන්නේ.රටේ බදු මුදල් වලින් නෙවේනෙ කරලා තියෙන්නෙ.
අපි කලබල වෙන්නෙ ඇයි?
උඩ පහළ යනකොට හම්බුනාම දාන්නම්දැකලා නෑ දාන්න බලන්න එහෙම කරපුවා තියෙන ලින්ක් ටිකක්.
View attachment 219834
අතීත මහා ගල් කැටයම් කරුවාගේ කැටයම ගැන ආඩම්බර වුනේ සිවුරේ රැලි පවා කැටයම් කරලා තියෙනවා කියලා... එහෙම පිළිමෙට සිවුරු අන්දන්න මුන්ටනම් සිරාවට ට්‍රැක්
------ Post added on Nov 26, 2023 at 8:26 PM
wesa huthige puthaකුරුස පොන්නයෝ ටිකට මෝචනය වෙලා නේද හ්ම් හ්ම්![]()
thatte la siwuru galawana pilima walata andanawa.මෙතුවක් කල් බුදුහාමුදුරුවෝ හෙලුවෙන් තිබ්බ පාපතරයන්ට සාප වේවා...!!! මේ පිං කම රැල්ලක් කරමු හැම පන්සලකම බුදු පිලිමවලට සිවුරු අන්දමු..සාදු සාදු සාදු!!!
මට මතක් වුණේ දඹදිව පිළිම වහන්සේලාට චීවර පළඳවන එක.sadu sadu sadu sathutin anumodan wemi!
loku pinak!
එහෙමයි කියල ඉතුරු වෙලා තියෙන වටින කියන දේවල් ටිකත් නාස්ති කරගන්නෙ මොන ගොන් කමටද?උඹලත් වංසෙ කබල් ගගා ඉන්නවා විතරයිනෙ. හතර වටේම රටවල් වලින් හිඟා කකා.![]()