අමු මෝල් කැම්රියෝ ඉන්න රටක් මේක

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    රටේ බදු මුදල් වලින් නෙවේනෙ කරලා තියෙන්නෙ.

    අපි කලබල වෙන්නෙ ඇයි?
    විගණනය නොවන මුදලක් නිසා හරි කියලා තමා කියන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Fade

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,350
    7,862
    113
    1701073890283.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 219834

    අතීත මහා ගල් කැටයම් කරුවාගේ කැටයම ගැන ආඩම්බර වුනේ සිවුරේ රැලි පවා කැටයම් කරලා තියෙනවා කියලා... එහෙම පිළිමෙට සිවුරු අන්දන්න මුන්ටනම් සිරාවට ට්‍රැක්
    ------ Post added on Nov 26, 2023 at 8:26 PM



     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙතුවක් කල් බුදුහාමුදුරුවෝ හෙලුවෙන් තිබ්බ පාපතරයන්ට සාප වේවා...!!! මේ පිං කම රැල්ලක් කරමු හැම පන්සලකම බුදු පිලිමවලට සිවුරු අන්දමු..සාදු සාදු සාදු!!!
    thatte la siwuru galawana pilima walata andanawa.
     
    • Like
    Reactions: Fade

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    බුදු හදල තියෙන්නෙ ගලෙන් නෙ. ඉතින් අපේ ගල් ෆෙටිශ් තියෙන හාමුදුරු වරුන්ගෙන් පරිස්සම් කරන්න කරපු වැඩක් වෙන්නැති

    උඹලත් වංසෙ කබල් ගගා ඉන්නවා විතරයිනෙ. හතර වටේම රටවල් වලින් හිඟා කකා. 🤷
    එහෙමයි කියල ඉතුරු වෙලා තියෙන වටින කියන දේවල් ටිකත් නාස්ති කරගන්නෙ මොන ගොන් කමටද?

    සුද්දො ඕව බලන්න ඇවිල්ල තමයි රැව්ටිලා සල්ලි කීයක් හරිවත් දීල යන්නෙ
    ------ Post added on Nov 29, 2023 at 1:56 AM
     
    • Haha
    Reactions: Fade and Mr.dark