අමෙරිකානු ඩොලරයේ අගය සිඝ්‍රයෙන් පහත වැටෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සිඝ්‍රලෙස පහත වැටී තිබෙනවා.

    ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාවේ පසුවූ අතර ගැනුම් මිල රු. 332ක් ලෙස සටහන් වුවා.

    අද දිනයේදී කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.314.66ක් ලෙස සටහන්ව තිබු අතර විකිණුම් මිල රු. 336ක් ලෙස සටහන්ව තිබෙනවා.

    සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රු. 315ක් සහ විකුණුම් මිල රු. 313.27ක් ලෙස සටහන්ව ඇත.

    මේ අතර මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය අද දිනයේදී රු. 308.70ක් වූ අතර එහි විකිණුම් මිල රු.330.92ක් ලෙස සටහන්ව ඇත.

    - https://nethnews.lk/article/103446
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල් නග්ගනකොට හිනා වෙන අය බස්සනකොට විලාප තියනවා
     
    • Haha
    Reactions: Smartm

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තව ටික කාලෙකින්.

    Peace Out Lol GIF by America's Funniest Home Videos
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රනිල මාර මොළකරු.මහ බැංකුවෙ රුපියල් හිස් කරල ඩොලර් ණයට ගත්තා.🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද බං ඔය පට්ට ගැප් එකක් තියෙන්නෙ
    During periods of high volatility, such as when there is a sudden news event or economic announcement, market liquidity can dry up as traders become more cautious and reduce their trading activity. As a result, the number of buyers and sellers in the market decreases, and this can cause spreads to widen.
     
    • Love
    Reactions: Kolama