අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සිඝ්‍රලෙස පහත වැටී තිබෙනවා.
ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාවේ පසුවූ අතර ගැනුම් මිල රු. 332ක් ලෙස සටහන් වුවා.
අද දිනයේදී කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.314.66ක් ලෙස සටහන්ව තිබු අතර විකිණුම් මිල රු. 336ක් ලෙස සටහන්ව තිබෙනවා.
සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රු. 315ක් සහ විකුණුම් මිල රු. 313.27ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය අද දිනයේදී රු. 308.70ක් වූ අතර එහි විකිණුම් මිල රු.330.92ක් ලෙස සටහන්ව ඇත.
- https://nethnews.lk/article/103446

Last edited: