අමෙරිකාව කරන්න හදන අලුත් වැඩේ
February 23, 2021 4:24 pm 0එක්සත් ජනපද හමුදාව ඉතිහාසයේ ‘බලවත්ම’ ලේසර් ආයුධයක් සංවර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙම ආයුධය වර්තමාන ආයුධ පද්ධතිවලට වඩා මිලියන ගුණයක් ප්‍රබල බවයි වාර්තා වන්නේ
US Air Force successfully tested a laser system to shoot down missiles
Army, Lockheed Martin prepare truck-mounted laser weapon / Laser Rifles, Canine Air Conditioner (2017)
මෙම ලේසර් ආයුධයෙහි මුලාකෘතිය මේ වසරේ අගෝස්තු මාසය වන විට නිම කිරීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් දන්වා තිබෙන්නේ.