අමෙරිකා රට💀

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    අමෙරිකා රට පරද්දන්න බැනෙ මොන රටකට වත් අපේ ලොක්කා වගෙ එකෙක් ඉන්න නිසා🥶 වෙන්න ඇති
     
    • Haha
    Reactions: supun_sg

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    ඇමරිකාව නැත්නම් හම්බයෝ මේ ලෝකේ බාගෙට බාගයක් විනාශ කරලා. අල්ල අල්ලා ගගා ඉන්න තමයි වෙන්නේ.
    ඒක ඇත්ත අපෙ ලොක්කා යටින් හෙල්ප් කරන්න ඇති🥰
     
    • Haha
    Reactions: supun_sg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    අපේ ලොක්කා කිව්වේ කව්ද අනුර කුමර ද ?

    බලන්නකෝ හෙට අනිද්දා වෙද්දී තාම ඉරානේ ඇමරිකාවට ගහන්න ගත්තේ නෑ. එතැනදී තමයි චීනෙයි රුසියාවෙන් දුන්න ටොප් බඩු එලියට එන්නේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,562
    10,120
    113
    ඇමරිකාව නැත්නම් හම්බයෝ මේ ලෝකේ බාගෙට බාගයක් විනාශ කරලා. අල්ල අල්ලා ගගා ඉන්න තමයි වෙන්නේ.
    ඔය ත්‍රස්තවාදී කල්ලි ඔක්කොම ඇමරිකාවෙන් ඉස්සර පාවිච්චි කරල අත් ඇරපුව
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඇමරිකාව නැත්නම් හම්බයෝ මේ ලෝකේ බාගෙට බාගයක් විනාශ කරලා. අල්ල අල්ලා ගගා ඉන්න තමයි වෙන්නේ.
    අමෙරිකන්සාලා ප්‍රශ්නයක් නැහැ බන් ඇත්තටම.
    බල්ලට වැඩිය ප්‍රශ්නේ තියන්නේ කුක්කා ගේ ඇත්තටම...
    හිල්ටෙර් කියන්නේ මොලේ මොංගල් එකෙක් නෙමයි, එහම එකෙක් කියපු දේ
    ඇත්තක් නැත්තෙත් නැහැ නේ. අනික ඉරානේ ඇති පරමාණු බෝම්බ ලබ්බක් නැහැ.
    යුද්දේ ඕනේ අර ළමා අපචාර කාරයාව blackmail කරන් ඉන්න එකාට.
    ඔන්න උන්ව නම් නැති කරන්න ඕනේ කියල ඉරාන් උන් කෙලින්ම කියනව.

    ඉරානේ උන් කියන්නේ නැහැ නේ බන් අමෙරිකන්ස්ලා අතු ගාලා දාන්න ඕනේ කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    China & Russia gave their so called Top technology to Iran. Air Defence systems & all the top noch tech. But why China & Russia are so silent ? US tech is 1000 years aheah of them. Their systems didn't even see the attack is coming amid day light :p

    ඉරාන් දැනටම ඇමරිකාවේ Aircraft carrier එකක් වටේ සියලුම යුද නැව් විනාශ කරලා මුහුදුබත් කරලා. b2 බෝම්බ හෙලන යානා 2ක් විනාශ කරලා මේවා රේඩාර් වලට පෙන්නේ නෑ රුසියාවෙන් සහ චීනෙන් දුන්න අධි අධිකම තාක්සනය මගින් මේවා අල්ලාගෙන විනාස කරා කියල කියන්නේ. සද්ද නැතුව ඉදල ගහයි පැලෙන්න.
     
    • Haha
    Reactions: Mr Bones

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    ඉරාන් දැනටම ඇමරිකාවේ Aircraft carrier එකක් වටේ සියලුම යුද නැව් විනාශ කරලා මුහුදුබත් කරලා. b2 බෝම්බ හෙලන යානා 2ක් විනාශ කරලා මේවා රේඩාර් වලට පෙන්නේ නෑ රුසියාවෙන් සහ චීනෙන් දුන්න අධි අධිකම තාක්සනය මගින් මේවා අල්ලාගෙන විනාස කරා කියල කියන්නේ. සද්ද නැතුව ඉදල ගහයි පැලෙන්න.
    පහන නිවෙන්න ලංවෙද්දිනෙ එලිය වැඩි වෙන්නෙ