අඹ කමුද ?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    කෑවට නං කමක් නෑ ගහෙන් වැටෙන්නැතුව
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ~ කවුද එන්නේ, මාත් එක්ක අඹ කන්න.......:love::love:~:P:rofl::cool:

    28qt9tx.jpg


    (වැඩිය කඩන නරක ලමයි හෙම නොවේ අපි..... :love::rolleyes::rofl::rofl:)
    / අත තිබ්බොත්...... අත.... කඩනවා....../ :rolleyes::rolleyes:
    දැන් අපෙන් මොනවද කෙරෙන්න ඕනේ?:lol::lol::lol:
     

    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    අඹ ගහ යට සෙවනේ ඉල්ලලා අඹ කන්නේ අඹ ගහ යට සෙවනේ අල්ලල ඉඹ ගන්නේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝ....කෝ...........අඹ කන්න ආපු ළමයි අත උස්සන්න බලන්න......................:rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කියපු කතාවත් කැත නැද්ද එතකොට ? ? :frown::frown:

    අඹ වලට අත තිබ්බොත් අත කඩනවාලු. ඉතින් ඉල්ලල අඹ ගන්න එක සාධාරණ නැද්ද හොරෙන් ගන්නවට වඩා. හා කියන්න බලන්න...:D:D
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බනිස් කන්න තමයි වැඩිය කැමති, ඔයාට ආනමාලු දෙන්නම් :yes::yes::yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නංගි අඹ ගහ ඔයාගෙමයි කියල ෂුවර් ද? ඕව කාල දිව කහයි ද දන් නෑ නැත්තං