Eliyata bahinnath baha,how to get rid of them?
F fdk Well-known member Sep 16, 2011 5,566 5,467 113 Nov 11, 2020 #1 Eliyata bahinnath baha,how to get rid of them? Reactions: NRTG
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Nov 11, 2020 #2 යටින් දුමක් ගහල බලපන්.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,180 1 100,986 113 34 Kalutara Nov 11, 2020 #3 මෙහෙ ඉන්නේ දිමි Reactions: dilann and NRTG
gcr Junior member Oct 21, 2011 77 54 18 Nov 11, 2020 #4 අපේ ගෙදර ගහෙත් හිටිය සෑහෙන්න. කහ කුරුල්ලො ඇවිල්ල කාල කාල ඉවර කරල දැන්.
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Nov 11, 2020 #5 BUMP BRO.... Reactions: Arumbaya De Almeida, TCB Rox, PHBhagya and 2 others
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Nov 11, 2020 #6 සබන් වතුර හරි සබන් කුඩු වතුරෙ දිය කරලා ගහලා බලන්න
F fdk Well-known member Sep 16, 2011 5,566 5,467 113 Nov 11, 2020 #7 Los pollos hermanos said: සබන් වතුර හරි සබන් කුඩු වතුරෙ දිය කරලා ගහලා බලන්න Click to expand... Patta loku gahak
Los pollos hermanos said: සබන් වතුර හරි සබන් කුඩු වතුරෙ දිය කරලා ගහලා බලන්න Click to expand... Patta loku gahak
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Nov 11, 2020 #8 fdk said: Patta loku gahak Click to expand... එහෙනම් ඉතින් දලඹුවො ටික සමනල්ලු වෙලා යනකන් ඉන්න වෙනවා කුරුල්ලෝ ඇවිත් ටිකක් කාලා යයි
fdk said: Patta loku gahak Click to expand... එහෙනම් ඉතින් දලඹුවො ටික සමනල්ලු වෙලා යනකන් ඉන්න වෙනවා කුරුල්ලෝ ඇවිත් ටිකක් කාලා යයි
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Nov 11, 2020 #9 සමනල්ලු වෙලා යනකන් ඉන්න Reactions: The Kingslayer
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,138 113 - උඩරට - Nov 11, 2020 #11 කෘමිනාශක ගහපන් දිය කරලා
F fdk Well-known member Sep 16, 2011 5,566 5,467 113 Nov 11, 2020 #12 Kahana un samanallu wenawada? Ara myle apu ewun inne