අඹ ගහේ කහ කුරුලු කූඩුවක්

AnuradhaRa

Well-known member
  • දැං පැටව් කෑ ගහන සද්දෙ ඇහෙනව
    මහ එවුන් ඇවිත් උන්ට කෑම දෙනකොට තමා ගොඩක් සද්දෙ :love:

    පූසගෙ කකුල දැං ඌට එච්චර වේදනාවක් නෑ වගේ. වකුටු වෙලා නිදියන් ඉන්න විදියෙන් තේරෙනව, කුණු ලේ හැරව ගියාට පස්සෙ ඌට හොඳයි ටිකක්
    ඊයෙ හිටියෙ වැතිරිලා ඇස් ඇරගෙන වේදනාව උහුලගෙන


    පස්සෙ ඔන වුණොත් වෙට් ඩොක්ටර්ට පෙන්නනව
    බයික් එකේ පෙට්‍රලුත් නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    දැං පැටව් කෑ ගහන සද්දෙ ඇහෙනව
    මහ එවුන් ඇවිත් උන්ට කෑම දෙනකොට තමා ගොඩක් සද්දෙ :love:

    පූසගෙ කකුල දැං ඌට එච්චර වේදනාවක් නෑ වගේ. වකුටු වෙලා නිදියන් ඉන්න විදියෙන් තේරෙනව
    ඊයෙ හිටියෙ වැතිරිලා ඇස් ඇරගෙන වේදනාව උහුලගෙන

    පස්සෙ ඔන වුණොත් වෙට් ඩොක්ටර්ට පෙන්නනව
    බයික් එකේ පෙට්‍රලුත් නෑ
    Ela noted. Dan gihin wena kohe hari hingakapan.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පුසා කකුල පැත්තකින් තියලා කුරුළු පැටව් එළව යවන්න ප්ලෑන් කරනවද දන්න නෑ. පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටපන්
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    habai kakula hoda nathiwe gas naggoth nam kurullo allanda ...... aiyoo hospital danda mawe ayyoo... kiyala kagahanawa ahai...
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ubata ona nam kurullo tika hadana hati kiyala dan nam...man gawa inawa kurulu ostharak kenek
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය ගෙවල් පිටිපස්සේ තියන පැපොල් ගහේ මොකද්ඩ් වෙන සින් එක? ගෙඩි කියක් තියේද? හෙට දාපන් ත්‍රෙඩ් එකක් එක ගැනත්.
     
    • Haha
    Reactions: Johnnie_Walker