අඹ ගෙඩිය!

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    සත්තු සේරම කන්නෑ යාලුවා , නෙලාගත්ත එකේ කෑවනම් තමා වටින්නේ
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සත්තු සේරම කන්නෑ යාලුවා , නෙලාගත්ත එකේ කෑවනම් තමා වටින්නේ

    ඔව් ඒකත් ඇත්ත.... ඒ කන්න ඇත්තෙත් ඉතින් අපි වගේම සත්තු වෙන්ට ඇතිනේ....:lol::lol:

    ගොඩක් ස්තුතියි කසුන්. ස්තුතිය පමා වුණාට සමාවෙන්න.. මේ දවස් වල අලුත් නිර්මාණ වලට කමෙන්ට් දාන්නෙත් හරි අමාරුවෙන්.. ටිකක් විතර වැඩ වැඩියි....