මට සති අන්තෙට එන්න වෙන්නේ නෑ. මේක මගෙන් සති අන්තෙට. හොඳට රහ විඳින්නකෝ....

තවත් තේරුම් තියෙනව මේකෙ... 
අද වටිනා කම වැඩි වී, රසද වැඩිවි ඇත
ඔබ දුටු විට දැන් සිතට සියුම් වෙදනාවක් ඇති වේ
ඇයි මා එය විසි කළේ?
ලස්සණ නිර්මාණයක් සහෝ...
ඔබට සුබපැතුම්
මේක නම් නියමයි සහෝ...
මාර සිතිවිල්ලක්නේ...
ඒත් අත්තෙන් නොගිලිහුන නිසාම සරුවට මොරා වැඩුන පෘෂ්ටිමත් ඵලය...
ලස්සන පදවැල හා අගනා සිතුවම, අපූරුයි සොයුර.
බොහෝම සන්තෝසයි සොයුර, උදව්වක් අවශ්‍ය නම් PM කරන්න.මෙහි පසුබිම නිර්මාණය කිරීමට මං ඔබගේ පවර් පොයින්ට් ටියුටෝරියල් එක උදව් කරගත්තා... ඇත්තටම ඒක වර්ඩ්, පේන්ට් සංයෝගයට වඩා පහසු ගතියක් තියෙනවා.. ඔබට ගොඩාක් ස්තුතියි...
කමෙන්ට් එකටත් ස්තුතියි සහෝ....
අපි සමහර වෙලාවට ජීවිතයට එක් කර ගත යුතුදේ දැනුවත්ව හෝ නොදැනුවත්ව බැහැර කරලා වෙන දෙයක් ඒ වෙනුවට එක් කර ගන්නවා නැත්නම් ආදේශ කර ගන්නවා..
පසු කාලීනව තමන් අවඥාවෙන් බැහැර කල දේ ගැන සිය දහස්වර කාටත් නොපෙනෙන්න හදවතින් හඬා වැටෙනවා.. නිකන්ද අපිට මිනිස්සු කියල කියන්නේ..
හරිම දේ හැම කෙනාම තෝර ගන්න ගියොත් ලෝකයේ පැවැත්මක් රඳා පවතින්නෙත් නෑනේ..
අපූරු සිතුවිල්ලක් ඉතා අගේට පදවලට හරවලා ඔබ අපේ සිත් සතන් ඩැහැ ගත්තා කියල කියන්න ඕනෙ..
මල්ලියා ඉතා දක්ෂ නිර්මානකරුවෙක්.
දිගටම ලියන්න ...ඔබට ජය...
mata hituna dema kiyala tiyanawa...wenas widiyakata liyawuna apuru nirmanayak Chathura aiya 