අඹ පේරේ ද..?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අනිවා ඩෙෆා මචන්. :yes: නිකන් හිතලා බලපන් අපි කඩේ ගිහින් පළතුරු බීම එකක් ඉල්ලද්දිත් පුරුද්දට වගේ කියවෙන්නෙත් SMAK එකක් දෙන්න කියලනේ. හරියට අර PVC පයිප්ප ගන්න ගිහාම S-LON බට තියෙනවද කියලා අහනවා වගේ. හදවතින්ම ශ්‍රී ලාංකික වෙමු - ලංකාවේ දේ අරගමු. අද ගොඩක් දෙනා හතර කොනින් ජාත‍යාලය බේරෙනවා වගේ කතා කලාට 'Made in Sri Lanka' කියලා දැකපු ගමන් අපෝ ජරාව කියලා කියනවා. :no: හා නැද්ද මම කියන්නේ???


    2489143-well_said_super.jpg
     
    • Like
    Reactions: PMUB

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    boru nemeyi .... siraawatama SMACK eke mixed-fruite eka pattama rasay minute maid ekata wada...dumak danna giama man aniwaryen ganne SMACK ekakmay
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    k3ti2zdjr
    230410_473814345986811_1267870415_n.jpg
    230410_473814345986811_1267870415_n.jpg


    මේ බලපන්කො ඉතින්. ලංකාවෙ කොඩියත් Made in China වුණානේ. වස ලැජ්ජාවයි බන් :baffled:

    -උපුටා ගැනීම මූණු පොතෙනි-
     
    Last edited: