අඹ යහලුවෝ මතකද??

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අඹ යහලුවෝ මතකද??

    2eekmkx.jpg


    මගේ ජීවිතේට මිතුරුකම කියාදුන්න එතෙක් මෙතෙක් රූපවාහිනියෙන් විකාශනය වුන හොදම ටෙලිනාට්‍යය විදිහට මම සලකන්නේ අඹ යහලුවෝ ටෙලිනාට්‍යය. හදිසියේම බුකියේ ඇහැගැටුන පින්තූරයක් නිසා මතකය ආපසු අතීතයට දිව ගියා.කිරියේ ඉන්න බොහෝ දෙනෙක්ට මේ නාට්‍යය ගැන අදහස් ඇති. ඔබේ අදහස දක්වන්න එයට මම ගරු කරනවා. නමුත් අතීතයයි වර්තමානයයි අතර ඇතිවී තිබෙන වෙනස්වීම් ලමා කාලයට බලපා ඇති ආකාරය බැලූකල නූතන පරපුර අඹ යහලුවෝ නාට්‍යය සමලිංගික අන්දරයක් යැයි අර්ථකතනය කලොත් මම පුදුමයට පත් නොවෙමි. :(:( කෙසේ වුවත් මිතුරුකමේ මහිමය එදා අපට ඉගැන්වූ අඹ යහලුවෝ වැනි දේශීය නාටකයන් නැවත රූපවාහිනියෙන් බිහි නොවීම අතිශයින්ම කණගාටුවට කරුණක්. කොරියානු සහ ඉන්දියානු සංස්කෘතියට මෙරට ලමා සමාජය වෙනස් කිරීමට ඉඩ නොදී දේශීය සභ්‍යත්වයට ලමුන් හුරුකරවන මෙවැනි නිර්මාණ ඉදිරියේදී හෝ බිහිවේවායි මගේ පැතුමයි. ඔබේත් මගේත් ලමා අවදියේ මුවමුව සවනත වැකුනු ඒ ගායනයට ඒ සංගීතයට නැවත ඔබේ දෙසවන් විවරකරන්න. :yes::yes::yes::yes:





    බුකියේ දැකපු වැදගත් පිටුවක්

    https://www.facebook.com/ගී-1628490297387081/
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔකේ සින්දු ලස්සනයි පොඩි කලේ බැලුව
    tfs
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මැරෙනකං අමතක වෙන්නෙ නැතිවෙයි:yes:.....

    ටීවී එකේ ඕක බලනකොට දැනෙන්නේ අපිත් ඒකෙම ජීවත් වෙනව වගේ:cool:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    මම ගාව තියෙනවා ඔය ටෙලිනාට්‍ය.සුපිරි.කවද හරි ළමයෙක්ට පෙන්නන්න පුළුවන් කැත නැතුව.දැන් යන්නේ මළ ජරාවනේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,135
    17,002
    113
    මෙන්න උබලත් බාගෙන තියාගනිල්ලා.:)මේ වගේ ටෙලිනාට්‍ය ආයෙත් නම් ලංකාවේ බිහි වෙන්නේ නැහැ.:yes:




     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    සින්දුව අහනකොට පොඩි කාලෙට පාවෙලා යනවා.. ඒ කාලේ කොයි තරම් සුන්දරද දැන් කාලෙට වඩා.. REP+
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න උබලත් බාගෙන තියාගනිල්ලා.:)මේ වගේ ටෙලිනාට්‍ය ආයෙත් නම් ලංකාවේ බිහි වෙන්නේ නැහැ.:yes:









    අඩෝ තැන්කූ බං.... මාරම වටිනවා

    4+
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    Man oka download karan inne..:D Oka parana tele drama ekak unata wyangarthayen dena then ehema supiriyata hadala thiyenawa..:yes:

    machn oka ape eke dvdrip eka dal tibba neda >1gb.eka nadda hoyaganna.meka quality madi.nattam dvd eka ganna oni 700 da koheda