අඹ වර්ගයක් හඳුනා ගැනීමට සහාය අවශ්‍යයි 🥭

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මම ශ්‍රී ලංකාවේ සොයාගත් අඹ වර්ගයක් හඳුනා ගැනීමට සහාය අවශ්‍යයි. මම සටහන්ව තබා ඇති ඡායාරූප බලන්න. ඔබ එය හඳුනා ගන්නේ නම්, කරුණාකර මට කියන්න. ඔබ සතුව ඇති ඕනෑම තොරතුරක් වඩාත් අපේක්ෂිතයි.

    IMG_20240525_123922.jpg
    IMG_20240525_123929.jpg

    IMG_20240525_123858.jpg
    IMG_20240525_123847.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඉස්කෝලේ තිබ්බා අඹ ගහක් ඒකේ අඹ ගැට කාලෙත් නිකන් අර කොළ අැපල් වල රහ තියෙන්නේ..ඒ ගහේ වර්ගේ මාත් තාම හොයනවා..ඒ ගහ නම් ටිකක් ලොකුයි.
     
    • Love
    • Like
    Reactions: sahan50 and dgboy

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ නේද අඹ වර්ග ගත්තොත් ගොඩක්ම තියෙන්නේ..කොහේ හරි දැක්කා ඵහෙම ඵකක්.වර්ග 200කට වඩා තියෙනවලු..ලංකාවේ උන්ට ඕනකමක් නෑනේ ඕවා වවන්න..හැමෝම වවන්නේ TJC කියලා ඵකම වර්ගයක්.