අයඩීන් අඩංගු ආහාර..
අයඩීන් යනු තයිරොයිඩි ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. අයඩීන් ඌනතාවය රෝග රැසකට මුල පාදයි. මෙයින් තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම සිදු වේ. එමෙන්ම ආතතිය වැනි මානසික ආබාධයන්ට ද මුල පාදයි. පිළිකා ඇතිවීමට ද මෙය හේතුවක් විය හැක.
සාමාන්‍යෙයන් වැඩිහිටි පුද්ගලයකු දිනකට අයඩීන් 150 mgක ප්‍රමාණයක් ලබා ගත යුතුය. මෙම ප්‍රමාණය ලබා ගැනීමට අයඩීන් අඩංගු ආහාර ලබාගත යුතුය. මේ ලිපියෙන් අයඩීන් අඩංගු ආහාර වර්ග කීපයක් රැගෙන ඒ.
01. මෝර මාළු
මුහුදු ආහාර යනු අයඩීන් ලබාගත හැකි ප්‍රධාන ක්‍රමයකි. මෝර මාළු යනු අයඩීන් වැඩි වශයෙන් අඩංගු වන මාළු විශේෂයකි. මෙහි අඩු කැලරි ප්‍රමාණයක් ඇති අතර, vitamin E, මැග්නීසියම්, කැල්සියම් හා පොටෑසියම් ද අඩංගු වේ.
02. චීස්
චීස් මඟින් අස්ථි නීරෝගීව හා ශක්තිමත්ව තබයි. මෙමඟින් ප්‍රෝටීන හා විටමින මෙන්ම දෛනික අයඩීන් අවශ්‍යතාවය ද සපුරාලයි.
03. අර්තාපල්
අර්තාපල් වල අයඩීන් අඩංගු වේ. මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් අලයක් දෛනික අයඩීන් අවශ්‍යතාවයෙන් 60 mcgක ප්‍රමාණයක් සපයයි.
04. ස්ට්‍රෝබෙරි
රසවත් ස්ට්‍රෝබෙරි කෝප්පයක අයඩීන් 13 mcg ක ප්‍රමාණයක් අඩංගු වේ. එමඟින් දෛනික අයඩීන් අවශ්‍යතාවයෙන් 10%ක් ලබා දේ.