ගිය අවුරුද්දේ අග භාගය වෙනකොට සිරියාවේ තියන රුසියානු නාවික හමුදා කඳවුරට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ගෙන් ලොකු ප්‍රහාරයක් සිද්ද වෙනවා. ඒකට යොදා ගන්නේ ධ්‍රෝන් යානා දවස් තුනක් විතර එකදිගට දවසට එකසිය ගණනක්. රුසියානු s 400 පද්ධතිය s 400 system ඒකට අයිති එක මිසයිලයක් වත් වියදම් නොකර මේ ප්‍රහාරය නතර කරනවා. හැබයි මේක.ලොකුවට මීඩියා වල යන්නේ නැහැ. ඒ වගේම වීඩියෝ නැහැ.
ඊශ්‍රායෙලය ගාසා තීරයේ ඉදන් එන සාමාන්‍ය රොකට්ටු විනාශ කරනවා සම්පූර්ණ අයන් ඩ්‍රම් පද්ධතියකින්ම හැබයි ඒක ලොකු නිවුස් එකක් වෙලා FB එහෙම පිරෙන්නම ඒක ගැන කතා.
ඇත්තටම මොකද මේ? අපේ රටේ සෙට් එකක් ඉන්නවා ඊශ්‍රායලය කියන්නේ දෙවියන්ගේ පොරොන්දු දේශය ය. ඒකේ ඉන්න උන් තමාය ලෝකේ ලොකුම සොයාගැනීම් කරන්නේ. උන් තමාය හොඳම අවි ආයුධ නිපදවන්නේය. කියලා හිතන .ඒකද?