අයන් ජෝස් සහ අපේ උන්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ගිය අවුරුද්දේ අග භාගය වෙනකොට සිරියාවේ තියන රුසියානු නාවික හමුදා කඳවුරට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ගෙන් ලොකු ප්‍රහාරයක් සිද්ද වෙනවා. ඒකට යොදා ගන්නේ ධ්‍රෝන් යානා දවස් තුනක් විතර එකදිගට දවසට එකසිය ගණනක්. රුසියානු s 400 පද්ධතිය s 400 system ඒකට අයිති එක මිසයිලයක් වත් වියදම් නොකර මේ ප්‍රහාරය නතර කරනවා. හැබයි මේක.ලොකුවට මීඩියා වල යන්නේ නැහැ. ඒ වගේම වීඩියෝ නැහැ.

    ඊශ්‍රායෙලය ගාසා තීරයේ ඉදන් එන සාමාන්‍ය රොකට්ටු විනාශ කරනවා සම්පූර්ණ අයන් ඩ්‍රම් පද්ධතියකින්ම හැබයි ඒක ලොකු නිවුස් එකක් වෙලා FB එහෙම පිරෙන්නම ඒක ගැන කතා.

    ඇත්තටම මොකද මේ? අපේ රටේ සෙට් එකක් ඉන්නවා ඊශ්‍රායලය කියන්නේ දෙවියන්ගේ පොරොන්දු දේශය ය. ඒකේ ඉන්න උන් තමාය ලෝකේ ලොකුම සොයාගැනීම් කරන්නේ. උන් තමාය හොඳම අවි ආයුධ නිපදවන්නේය. කියලා හිතන .ඒකද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත නිසා වෙන්න ඇති තම්බි
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උප්පත්ති කතාවේ එක තැනක දෙවියන්වහසේ ආබ්‍රහ්ම්ට කියනවනේ "ඔබට ආශිර්වාද කරන්නන්ට මම ද ආශිර්වාද කරමි. ඔබට ශාපකරන්නන්ට මම දඩුවම් කරමි" කියලා. ඉතින් අපේ එවුනුත් ආශිර්වාද කරනවා ඇති.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    drone walata s400 use kerene na bn. drone walata s400 use kerene eka hena paaduine bn.oya wage podi ewata s400 tiya s300 wath use keranne na.owa use keranne stealth fighter jets,fighter jets,bomb jets,missiles wage ewata.s400 wage ewath ekka tiyenewa ගිබ්කා-එස්, පැන්ට්සර් wafe systems ewa tama use keranne drone,podi missile walata.russian army technology ekka kohe happennada israel😂.israel kiyala ekakuth na usa natnm😂.maath dakka samahara gonnu kiyala tiyenewa usa,russia,china walatatg gahanna puluwn kiyala israel🤣.mn itin dakke na wage idiya.modayoth ekka tarka karala wadak නෑනේ😂.