අයර්ලන්තයේ සංක්‍රමණ විරෝධය - දේපල ගිනිබත්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අයර්ලන්තයේ සංක්‍රමණ විරෝධය මූලික කරගත් උද්ගෝෂණ වලදී දේපල විනාශ කර කොල්ලකෑම් කර තිබෙනවා.
    ඒ මහත්තුරු හරිම විනීතව උද්ගෝෂණ කරනවා වගේ..... :rofl: :P










     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    3hmz79.jpg
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දවසක උබේ දරුවෙකු ටත් එසේම වේවා

    ඒ රටවලුත් විනාශයි :baffled:

    Lankawe un sirawatama paduwe inne katawath karadara nodi. :baffled:

    උන්ට අයිතියක් තීනවා උන්ගේ රටවල් වලට පිටින් එන කලු සහ දුබුරු ජරාවල් වලට විරුද්ද වෙන්න

    Oke awula thiyenne lankawe un gana amuthu wisheshayen hithanne na jathiwadi un.
    Dumburu hama nan okkoma ekai munta.

    Lankawe unuth me wage ratawala innawa. Yanna hadanawa. Untai unge lamaintaith mewa kelinma balapanawa.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අයර්ලන්තයේ සංක්‍රමණ විරෝධය මූලික කරගත් උද්ගෝෂණ වලදී දේපල විනාශ කර කොල්ලකෑම් කර තිබෙනවා.
    ඒ මහත්තුරු හරිම විනීතව උද්ගෝෂණ කරනවා වගේ..... :rofl: :P











    Ireland වල තාම ira උන් ඉන්නවා. පොලීසියත් බයයි පොඩ්ඩ ඇත්තං පෙට්‍රල් බෝම්බ ගහලා ගිනිතියනවා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉස්සරහට යුරෝපයේ ලොකු යුද්ද ඇතිවෙයි වගේ මේ යන රැල්ලත් එක්ක. ඉශ්‍රයෙල් සීන් එකෙන් පස්සේ සෑහෙන්න ජාතිවාදී රැල්ලක් යනවා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පොලිටිකලි කරෙක්ට් වෙන්න ගිහිං උක දීල දැං කෙලවගන ඉන්නෙ. නිකමට හිතපං සල්ලි තියෙන මනුස්සයෙකුට සෝමාලියාව , නයිජීරියාව වගේ රටක හොඳට ඇඳලා කරලා දඩ වාහනේක යන්න පුලුවන්ද කියලා.. බෑ මරල හරි ගන්නවා. නැත්තං කොල්ල කනවා ගාඩ් එකක් නැත්තං . හිතපං කෙල්ලක් බිකිනි එකක් ගහලා ඔය රටක ගියොත් මොකද වෙන්නෙ කියල.. ගැංග් රේප් වෙනවා. දැං හිතපල්ලා ඒ මයින්ඩ් සෙට් එක තියන උන් බුරුතු පිටින් යුරෝප් වලට ආපුවාම මොකද වෙන්නෙ කියලා
    මම ඔය සිරියා යුද්දෙං රෙෆියුජීස්ලා යුරෝප් වලට මාස් මයිග්‍රේට් වෙනකොටම ඒ් දවස්වලම අනාවැකි පලකලා යුරොප් හොඳම එකෙන් ඇරගන්න තමා යන්නෙ කියලා.

    දැං බලපල්ලා ස්විඩන් ගිය අවුරුද්දෙ විතරක් බලපුවාම රෙෆියුජීස් ආපු උන් කරපු සීරියස් ඔෆෙන්සස් 200ට වැඩි.

    90s වල ස්වීඩන් හරි ඩෙන්මාර්ක් හරි මොකක් හරි යුරෝප් රටක් පලස්තීන් රෙෆියුජීස්ලා 900ක් ගත්තා. උන්ගෙන් 64% අපරාධකාරයො උනා පහුවෙලා. උන්ගෙ ළමයින්ගෙන් 50%කට වැඩි ප්‍රතිශතයක් අපරාධ කාරයො උනා. ඔ්ං බලපල්ලා.. අපරාදෙ සිරා රටවල් නිකං නාස්තිවෙලා යනවා . ඒ අතින් පෝලන්ඩ් මරු හංගේරියා මරු.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අයර්ලන්තෙ කියන්නෙ තනිකර වයිකින් උන් ඉන්නෙ,,, තම්බි පෙති කපන සින් එක යාවි!
    වයිකිංස්ලා කියන්නෙ ස්කැන්ඩිනේවියන් රටවල්. ඒ කියන්නෙ ඩෙන්මාර්ක්, නෝර්වේ සහ ස්වීඩන්'

    උන් අයර්ලන්තෙ , එංගලන්තෙ සහ ස්කොට්ලන්තෙ කොල්ල කන්න නං ආව