අයර්ලන්තේ එහෙම වෙන්නේ නෑ....

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බලහන්කො මේකේ වෙන දේ. එකම එක කළු ළමයෙක් හිටියේ. ඒ ළමයට විතරක් මෙඩල් එක දෙන්නේ නැතුව ගියා. පවු වැඩේ.
    සිංහලු මේ රටවලට ගියාට වැඩක් නෑ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. හමේ පාට ගැලපෙන් නැත්තන් සොරි තමයි.


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහලු මේ රටවලට ගියාට වැඩක් නෑ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. හමේ පාට ගැලපෙන් නැත්තන් සොරි තමයි.
    ඒක තමයි. ලංකාවේ හිටියනම් හරි

    George C Scott America GIF by 20th Century Fox Home Entertainment
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහ එවුන්ගේ වැරදි. තමන්ගෙ තරමට වැඩකරානම් හරිනු පොඩි එකාව සුද්දො එක්ක දාන්නෙ නැතිව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,063
    1
    61,212
    113
    Mother Earth
    කළුම කළු.. කට්ට කළු.... ලිපේ තියෙන දැළි අඟුරු..
    අහසේ පාවෙන කළු වැහි වළාකුළු..
    වත්තේ වැඩ කරන කොලූ.. හමත් කළු නමත් කළු..
    @asanka+++ කළුවර මාස පෝය දවස වගෙයිලු.. :)
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔයා ලංකාවේ සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක්ද ? :no:
    ෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?

    මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    මේක ඒක පුත්ගල දෝෂයක් . මේකට ජිම්නාස්ටික් සංගමය තම කණගාටුව ප්‍රකාශ කරලා තියනවා. මෙම සිද්දියට එරහිව සුද්දෝ පවා දෝෂ දර්ශනයට ලක්කරලා තියනවා. අපේ සමහර සිංහලුත් දෙමුලුන්ට සලකන්නේ මෙහෙමයි.
     
    • Like
    Reactions: Lahiru_Madushan

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?

    මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
    එහෙමද කවුද කිව්වේ ? මම නම් එහෙම එකක් දැනගෙන හිටියේ නැහැ මෙච්චර කල්
     
    • Like
    Reactions: NRTG