අයර්ලන්තේ එහෙම වෙන්නේ නෑ....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවා බන්.
    ඕකට ඒ වෙලාවෙ බනින්නම ඕන. ඊට පස්සෙත් ඇක්ෂන් එකක් ගත්තෙ නැත්තං ඔය රටවල් වලට යන්න එපා කියන එක කියන්න ඕන.

    එහෙමත් බැරි නං වලි නං වලි මානසිකත්වෙන් යන්න ඕන
    ඒ අතින් ෆිනිෂ් මිනිස්සු නම් පට්ට මචන්. හෙල්ප් එකක් ඉල්ලුවම අතින් ඇදන් ගිහින් කරලා දෙන්නේ. පොඩි එකෙක් එක්ක එහෙම යනවා නම් වෙනමම බලනවා උන්. අපේ එකාට එලියට බැස්සොත් මොනවා හරි හම්බෙනවා. රටේ වලි නම් යන්නේ නැ . නයිට් ක්ලබ් එකක් ඉස්සරහ පොඩි වලියක් ගියා බියර් මග් එකක් පොළොවේ ගහලා තිබ්බා. එච්චරයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,590
    113
    ප*යාගල
    sorry.com
    ලමය පව්.හැබැයි කල්ලො community එකක් විදියට පට්ට චාටර්

    මම වීඩියෝ එක බැලුවෙ නෑ බන් තාම.
    මගේ නං අත්දැකීම් වල කිසිම වෙනසකුත් නෑ තාම. මට නං රේසිස්ම් ප්‍රශ්න වෙලා නෑ. රටවල් අනුව, පුද්ගලයො අනුව පොඩි වෙනස්කම් තියෙන්න බැරි නෑ.
    Racism walata අදින පලදින විදිය..... අඩුකුලෙ Vibe එක බලපාන්නෙ නැද්ද? අපිට උනත් අඩු කුලෙ විදියට පෙනුම තියෙන උන් පේන්න බැනෙ
    ------ Post added on Sep 29, 2023 at 2:06 PM
     
    • Like
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    ලමය පව්.හැබැයි කල්ලො community එකක් විදියට පට්ට චාටර්


    Racism walata අදින පලදින විදිය..... අඩුකුලෙ Vibe එක බලපාන්නෙ නැද්ද? අපිට උනත් අඩු කුලෙ විදියට පෙනුම තියෙන උන් පේන්න බැනෙ
    ------ Post added on Sep 29, 2023 at 2:06 PM

    ඒකත් තියෙන්න පුලුවන්. ඒ ඔක්කොටම වඩා මට පේන්නෙ හැසිරීමෙ, ඇටිටියුඩ් අවුල නිසා තමයි ඔය රේසිස්ම් ප්‍රශ්න එන්නෙ. විනයක් නැතුව හැසිරුණාම කොච්චර හොඳට ඇඳල හිටියත් මූණ අමුතු කරල බලන්නෙ. ඒකට හමේ පාට බලන්නෙ නෑ.

    අඩුකුලේ වයිබ් එක එනවනේ එහෙම උනාම.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අපෝ මගේ ග්‍රීන් කාඩ් එකත් කැන්සල් කරලා දැම්මා මේක දැකල
     
    • Wow
    Reactions: NRTG

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේක පරන සින් එකක්. ඒ ගැනිව ජින්මාස්ටික් එකෙන් අයින් කරනවා මේ case එකට. ජින්මාස්ටික් සංගමේ උන් මෙ දෙමව්පියන් ගේ ගෙදරටම ගිහින් සමාව ගන්නවා. වැඩිපුර මෙක දෝශදර්ශනය කලේ අයර්ලන්තයේ මිනිස්සු මයී. අයර්ලන්තයේ racism වලට නිතී තදයී. කවුරුහරි දැන් මෙහෙම එලී පිට දෙවල් කරන්නේ නෑ. කලොත් නඩු දැම්මොත් අවුරුදු ගනන් හිරේ.
    Green card කාලෙට මෙහෙම පරන දෙවල් උඩට එනාවා. එවට සැලෙන්නැතුව යන උන් පලයල්ලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,442
    113
    Colombo, Sri Lanka
    ඒ ළමයාගේ මුණ දිහා බලන් ඉන්නකොට තේරෙනවා මොන තරම් අපහසු තාවයකට පත් වෙලාද කියලා..... :(
    මිනිස්සුන්ට කොච්චර ඉක්මනට තිරිසන් සත්තුන්ටත් අන්ත වෙන්න පුලුවන්ද කියලා මේක දැක්කම හිතෙන්නේ........:baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මගේ බොසා අයර්ලන්ත පොරක්. ඌ නම් පට්ට ආතල් ඩයල් එක. උන්ට එන්ගලන්තේ එවුන් නම් වහල්ලුන්ට වගේ සලකනවා කියලා තමා කියන්නේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    බලහන්කො මේකේ වෙන දේ. එකම එක කළු ළමයෙක් හිටියේ. ඒ ළමයට විතරක් මෙඩල් එක දෙන්නේ නැතුව ගියා. පවු වැඩේ.
    සිංහලු මේ රටවලට ගියාට වැඩක් නෑ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. හමේ පාට ගැලපෙන් නැත්තන් සොරි තමයි.



    අයර්ලන්තේ කියන්නේ යූ කේ පුකේ හිලනේ. උනුත් යූ කේ පක්කු වගේ ලොකු කම් තමයි. ඔක්කොම නෙමෙයි හැබැයි. මම දන්න එවුන් ඉන්නවා ලංකාවේ කොල්ලා කල්ලා බැන්දා යූ කේ පුකේ සුද්දිව. සුද්දි ලංකාවේ ක්‍රීකට්ර්ස්ට උඩින්ම සප් එක. මේකි ලංකාවේ එකාව බැන්දා. එහෙමත් වෙනවා ඉතින්. දන්නේ නැහැ බන්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,770
    26,047
    113
    ෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?

    මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
    output-2.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Chimpanzee Putha

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය කලු සුදු සීන් එකනම් ඉස්සරහට ඔය රටවල් වල ලොකුවට යනවා. civil war එහෙම පටන් ගනීවි ඉස්සරහට.