අයවැයෙන් කාර්, වෑන් මිල අඩු වේ..

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
අයවැයෙන් කාර්, වෑන් මිල අඩු වේ..

2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.
මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.
“මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“
යනුවෙන් ආටිගල මහතා කීය.
මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.
මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.
වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.
– adaderanabiz.lk
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
1000cc වලට වඩා අඩු එවට කර් කියන්න පුලුවන්ද බන්. එවා සැමන් ටින්, :rofl::rofl:

වහන අනයනය සදහා නව බදු ක්‍රමයක් හදුන්වලා දෙන්න යන්නෙ. එකෙන් රුපියල් මිලියන 5000 අමතර අදායමක් රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් වහන මිල අඩු වෙයි කියල හිතෙනවද
 
Last edited:
  • Sep 8, 2014
    490
    47
    28
    අනේ මන්ද බන්, ඉඳල ඉඳල කාර් 1ක් ගත්ත , අඩු උනොත් නම් දී ගන්නත බැරි වෙයි, බලමුකො අඩු වෙයිද වැඩිවෙයිද කියල
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොඩි පුතා;17296144 said:
    අනේ මන්ද බන්, ඉඳල ඉඳල කාර් 1ක් ගත්ත , අඩු උනොත් නම් දී ගන්නත බැරි වෙයි, බලමුකො අඩු වෙයිද වැඩිවෙයිද කියල

    :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි පුතා;17296144 said:
    අනේ මන්ද බන්, ඉඳල ඉඳල කාර් 1ක් ගත්ත , අඩු උනොත් නම් දී ගන්නත බැරි වෙයි, බලමුකො අඩු වෙයිද වැඩිවෙයිද කියල

    බය වෙන්න එපා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඕනෙ නම් ලක්ෂ 12 ක් විතර වටින කාර් එකක් රුපියල් 20,000 කින් හෝ ඊටත් වඩා අඩුගානකින් බහී. මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට දැනෙන්නේ නැති තරම්.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    බය වෙන්න එපා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඕනෙ නම් ලක්ෂ 12 ක් විතර වටින කාර් එකක් රුපියල් 20,000 කින් හෝ ඊටත් වඩා අඩුගානකින් බහී. මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට දැනෙන්නේ නැති තරම්.

    20000 ta wada nam aduwenawa aniwaryen podi cars alto ekak 12-15th atara used ekak gannawata wada 17-19k atara brand new ekak ganna puluwan wenawa ,nikanma second hand market eka 2laks walin wage aduwenna puluwan
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    000203F9.gif
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මීට වඩා හොඳ නැද්ද බයික්වල බදු ටිකක් අඩු කලානං
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    found this on autolanka forum.

    hybrid vehicle prices went up. duty is actually reduced. but vat portion isolated from existing duty.
    Toyota aqua price go up by around 110,000
    Toyota Prius price would be increased by 150,000 or more
    Honda vezel would be settle around 185,000 up from the current price.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    20000 ta wada nam aduwenawa aniwaryen podi cars alto ekak 12-15th atara used ekak gannawata wada 17-19k atara brand new ekak ganna puluwan wenawa ,nikanma second hand market eka 2laks walin wage aduwenna puluwan

    Indian car nam bahi. Eth Japan ewa nam lokuwata adu wenne naha. Danatath Adu wela ban thiyenne. Thawa godak adu wena ekak naha.