අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට.

    මෙතෙක් 20% ක්ව පැවති විදුලි සංදේශ බද්ද මෙවර අයවැයේදී 5% කින් ඉහළ දැමීම නිසා දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කියා සිටියේ මේ අනුව ජංගම සහ ස්ථාවර දුරකතන ඇමතුම් ගාස්තු 5% කින් ඉහළ දැමීමට සිදුවන බවයි. එම සංශෝධන ලබන ජනවාරියේ සිට කි‍්‍රයාත්මක වනු ඇතැයි ඔහු සඳහන් කළා. කෙසේ නමුත්, අන්තර්ජාල සහ පුළුල් පරාස දත්ත සන්නිවේදනයට අදාළ ගාස්තුවල වෙනසක් සිදුනොවනු ඇති.

    පාවිච්චි කළ වාහන මිල ඉහළට.
    අයවැයෙන් ආනයනික පාවිච්චි කළ වාහන සඳහා ක්ෂයවීමේ අගය මත බදු සංශෝධනය කිරීම හේතුවෙන් එම වාහනවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. විශේෂයෙන් 20%ක්ව පැවති එම ක්ෂයවීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. එහි සභාපති සම්පත් මෙරින්චිගේ කියා සිටියේ බලපත‍්‍ර මත ආනයනය කෙරෙන පාවිච්චි කළ වෑන් රථ මිලද විශාල වශයෙන් ඉහළ යන බවයි.

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    hari second hand market aye nagiy ganinko parana gadol dan...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sri_lanka_budget2014.gif

    debt:no:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Hodawelawata wahanayak gathey. wesawo apita arina arilla nawathinnema nane yako.......welawakata ithenawa lankawe ipadimath karumayak kiyala.

    munge wada tika okkoma karagaththain passé, public ekata arina eka arinawa sorry wenna.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    anna patta, shooiii dan mage car eka deiyane kiyala wikuna ganna puluwan wenawa, mata parana gaanata unregisterd ekak advance karaganna puluwan una.

    habayi ithin mobile charges wadi una eka thama awula
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    uba toyota lanka wage ekakin gannawanam puluwan
    sale ekakin gannawanam ewa recondition enne... e kiyanne used...
    ewa wedi wenawa.. anika ape ewun brand new tax wedi nisa ehe reg karala ayet unreg karanawa etakota meheta eddi used.. ewa okkoma wedi wei
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    uba toyota lanka wage ekakin gannawanam puluwan
    sale ekakin gannawanam ewa recondition enne... e kiyanne used...
    ewa wedi wenawa.. anika ape ewun brand new tax wedi nisa ehe reg karala ayet unreg karanawa etakota meheta eddi used.. ewa okkoma wedi wei

    nha ban man eeye waahana dekak baluwa, ekak Sinhamoona vanet ekak, anika hybrid ekak, man uta kiyala aawe budget eken wedi unoth me gaanata one adu unoth adu una gaanata one kiyala. dan man uta call kala, awulak nha u parana gaanata denna kemathi.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    nha ban man eeye waahana dekak baluwa, ekak Sinhamoona vanet ekak, anika hybrid ekak, man uta kiyala aawe budget eken wedi unoth me gaanata one adu unoth adu una gaanata one kiyala. dan man uta call kala, awulak nha u parana gaanata denna kemathi.

    ehenam ganin outa ganak natiwa athi ;) uba dan etakota car 1k ganne nadda :) kohomat eka parata oka wedi wenne naha himita wedi wenna gannawa
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    macho umbata msg ekakuth damma no reply!

    umba Rotarian kenkeda? mokakda club
    Colombo eke ubath inawada?

    Machan mama inne Batticaloa 3220 club eke. but im from Colombo. with the job I got a opportunity to join rotary. niyama place eka machan. api set wenawa every Thursday 6.30pm

    Thawath Rotarian kenekwa EK ekey set unaeka gana santhosai....!!!
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    පාවිච්චි කළ වාහන මිල ඉහළට.
    අයවැයෙන් ආනයනික පාවිච්චි කළ වාහන සඳහා ක්ෂයවීමේ අගය මත බදු සංශෝධනය කිරීම හේතුවෙන් එම වාහනවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. විශේෂයෙන් 20%ක්ව පැවති එම ක්ෂයවීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. එහි සභාපති සම්පත් මෙරින්චිගේ කියා සිටියේ බලපත‍්‍ර මත ආනයනය කෙරෙන පාවිච්චි කළ වෑන් රථ මිලද විශාල වශයෙන් ඉහළ යන බවයි.

    dan tax eka calculate wena vidiha poddak kiyla deepanko
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    manදman;15923423 said:
    dan tax eka calculate wena vidiha poddak kiyla deepanko

    ඒවා ඉතිං ඇති පදම් වෙන්න ලොක්කෝ ටිකම හදයි..........:D:D:D