අයවැය පරාද වෙයි වගේ නේද

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අයවැය පරාද වෙයි වගේ නේද

    අයවැය පරාද වෙයි වගේ නේද? අපි විතරක් නෙමෙයි, මැති ඇමතිවරුත් බණිනවා. ජේවිපී එකත් විරුද්ධයි. දෙමළ ජාතික සන්ධානේ විතරයි දැනට අයවැයට පක්‍ෂව කතා කරන්නේ:angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අයවැය පරාද වෙයි වගේ නේද? අපි විතරක් නෙමෙයි, මැති ඇමතිවරුත් බණිනවා. ජේවිපී එකත් විරුද්ධයි. දෙමළ ජාතික සන්ධානේ විතරයි දැනට අයවැයට පක්‍ෂව කතා කරන්නේ:angry:

    ඒත් අනුර පක්ෂයිනේ...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    jvp ekanam wirudda wei kiyala hithanawa, Mahinda and pohottu pila +hutan and the clan lanam wiruddawa vote nokara parliment ekata enne nathuwa idi kiyala hithanawa. ehema unoth sammatha wei.:(

    mahinda & pohottus+ hutan and the clan ekai jvp ekai okkoma wiruddawa vote kalaoth witharai parada karanna puluwan :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,849
    32,567
    113
    අයවැය පරාද වෙයි වගේ නේද? අපි විතරක් නෙමෙයි, මැති ඇමතිවරුත් බණිනවා. ජේවිපී එකත් විරුද්ධයි. දෙමළ ජාතික සන්ධානේ විතරයි දැනට අයවැයට පක්‍ෂව කතා කරන්නේ:angry:

    මොන පිස්සුද ඔය 225 නඩත්තු කරන්න තමයි මේ බදු. ඉතිං උන් ඔක්කොම කැමතී උන්ගෙ සුකාවිහරණ වැඩි වෙන එකට. :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,849
    32,567
    113
    jvp ekanam wirudda wei kiyala hithanawa, Mahinda and pohottu pila +hutan and the clan lanam wiruddawa vote nokara parliment ekata enne nathuwa idi kiyala hithanawa. ehema unoth sammatha wei.:(

    mahinda & pohottus+ hutan and the clan ekai jvp ekai okkoma wiruddawa vote kalaoth witharai parada karanna puluwan :(

    ඔව් ඉතිං මරා පොනිල්ගෙ යාළුවා... හිටං මරාගෙ යාළුවා...

    මේව ඔක්කොම deal :rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    මටත් එහෙම හිතෙනවා
    හැබයි එහෙම වෙන්නෙ නෑ මොකද ඔය විරුද්ධ වෙන උන් චන්දය දීමෙන් වැලකී සිටි :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,849
    32,567
    113
    මටත් එහෙම හිතෙනවා
    හැබයි එහෙම වෙන්නෙ නෑ මොකද ඔය විරුද්ධ වෙන උන් චන්දය දීමෙන් වැලකී සිටි :P

    යකෝ විරුද්ධනම් විරුද්ධයි කියපන්කො. මුන්ට පක්ෂයි කියන්න ලැජ්ජ නිසා ජන්දය දීමෙන් වැළකෙනවා... කවුද ඕකුන්ව පාර්ලිමේන්තු ඇරියේ ප්‍රජාතන්ත්‍රවාදය ගන්න. මාර නියෝජනයක් ඒක.:angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,336
    113
    Gotland
    parada karana ekak na ban. mr and set ekai hitan set ekai poll ekedi enne nathuwa idi. unp+tna paksava vote karai. jvp eka wiruddawa vote karai
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    No, government can easily win this as with TNA they have majority. No need for JVP or MAHINA or MY3 . Some of their MPs will vote in favor and some will even cross to government (e.g. Duminda Dissanayake)
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    යූඑන්පී එකේ ජන්ද ටිකයි, ශ්‍රී ලනිපයේ ජන්ද ටිකකුයි ලැබුනම ඇති. පාස් වෙයි මේක

    TNA සහය දෙයි එහෙම නැත්තං.

    විජත්මුනි සොයිසා වගේ උන් අයවැයට පක්ෂයිනේ.