අයවැය ශ්‍රී රංගා දැකපු විදිය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි බන් ජනාධිපතිගේම වියදම් කපලා තියෙන්නේ. ඒවා අධ්‍යාපනේට එහෙම යොදවලා තියෙන්නේ. ඇයි බන් උඹලා මෙච්චර කුහක? සිරිසේන නෝමල් ෆ්ලයිට් එකක රට යනකොට ඒකටත් මඩ ගහනවා සාමාන්‍ය විදියට හිටියමත් මඩ ගහනවා මොකක්ද බන් මේකේ තේරුම? උඹලා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?

    අහුවල් එක තමයි කපල තියෙන්නෙ... යකෝ උගේ මොකක් කැපුවත් අපිට වැඩක් නැ... අයවැය කියන්නේ අව්රැද්දක් පුරා රටේ ඉදිරි ආර්ථික දැක්ම කියන ලේඛනයක්...
    ඒකෙන් ලොකුම අපනයන ආදායම ගේන තේ වගාවටත් කෙලවලා ඉන්දියාවෙ අසුචි මිශ්‍ර වු තේ සිලෝන් ටී එක්ක කලවම් කරල දෙන්න ගියාම මුලු යුරෝපයම සිලෝන් ටී ගනී.... හොද මාකට් එකක් හැදෙයි...
    තේ වගාවට දෙන සහනාධාර පොහොර මිටිය කැපුවම ආදායමත් වැඩිවෙයි....
    සහතික මිළ අයින් කරල දැන් තියෙන රැ 35 මිළට තේ ගොවියත් දිරිමත් වෙයි...
    මේක එක උදාහරණයක් විතරයි... තව ගොඩක් තියෙනව කියනවනම්....
    අයවැයෙන් අඩුම ගානේ බඩුමිළවත් අඩු කරානම් හිත හදාගන්න තිබුණ. උඹල කියන විදියේ ආර්ඛිත සංවර්ධනයක් මේ තීරණ වලින් සිද්ද වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරානම් බලන්න...
    .
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මම කිව්වනේ මැජික් පෙන්නන්න බෑ කියලා. ඉවසලා ඉඳපන් තව ටිකක් බලමු. හොඳ නැත්තන් මේ ආණ්ඩුවත් මහින්දව එලෙව්වා වගේ මිනිස්සු එලවලා දායි. අනික මහින්ද හිටපු කාලේ ඔය කියන ආර්ථිකේ හොඳට හදලා තිබුණනං අද ඔය වගේ උඹ කියන දේවල් වෙන්නේ නෑනේ. මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති මම හොඳයි නරකයි කියන්නේ නෑ. අපි බලමු කොහොමද මොනාද වෙන්නේ කියලා. බඩු පුළුවන් විදියට අඩු කරලා තියෙන්නේ. තව අඩු කරලා කොහොමද ආණ්ඩුව දුවන්නේ? පුළුවන් තරම් තමයි කරන්නේ. ඉස්සරහට බලමු.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    12274612_1689121221325210_1587277086807362643_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    12313688_1689121214658544_8947530360132963822_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    12321137_1689121377991861_2859181014245619402_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඇයි බන් ජනාධිපතිගේම වියදම් කපලා තියෙන්නේ. ඒවා අධ්‍යාපනේට එහෙම යොදවලා තියෙන්නේ. ඇයි බන් උඹලා මෙච්චර කුහක? සිරිසේන නෝමල් ෆ්ලයිට් එකක රට යනකොට ඒකටත් මඩ ගහනවා සාමාන්‍ය විදියට හිටියමත් මඩ ගහනවා මොකක්ද බන් මේකේ තේරුම? උඹලා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1713609
    http://www.elakiri.com/forum/showthread.php?t=1713341
    http://www.elakiri.com/forum/showthread.php?t=1713348
    http://www.elakiri.com/forum/showthread.php?t=1711802
    http://www.elakiri.com/forum/showthread.php?t=1712995
    http://www.elakiri.com/forum/showthread.php?t=1712775

    oya gamanma wanda rilaway,moda pambayai karapu me weda wala hondath kiwwanam.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඕෆ් ටොපික් යාලුවා. ඕවාට උඹට උත්තර ඕනේ නං ගිහින් ආරක්ෂක ලේකම් හම්බුවෙයන්. මම නෙමේනේ ආරක්ෂක ලේකෙම්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම කිව්වනේ මැජික් පෙන්නන්න බෑ කියලා. ඉවසලා ඉඳපන් තව ටිකක් බලමු. හොඳ නැත්තන් මේ ආණ්ඩුවත් මහින්දව එලෙව්වා වගේ මිනිස්සු එලවලා දායි. අනික මහින්ද හිටපු කාලේ ඔය කියන ආර්ථිකේ හොඳට හදලා තිබුණනං අද ඔය වගේ උඹ කියන දේවල් වෙන්නේ නෑනේ. මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති මම හොඳයි නරකයි කියන්නේ නෑ. අපි බලමු කොහොමද මොනාද වෙන්නේ කියලා. බඩු පුළුවන් විදියට අඩු කරලා තියෙන්නේ. තව අඩු කරලා කොහොමද ආණ්ඩුව දුවන්නේ? පුළුවන් තරම් තමයි කරන්නේ. ඉස්සරහට බලමු.

    ට්‍රැක් එකෙන් පිට පනින්න එපා බන්.... ඇත්ත ඇත්ත විදියට දැකපන්.... මහින්දගෙ කාලේ හොරකම් උනා කීවට අපේ ආර්ථික සංවර්ධනයේ ස්වර්ණමය යුගය තමයි ඒක.. 7.8 කියන්නෙ ඕනම රටකට ළගා වෙන්න පුලුවන් ඉහළම වර්ධන ප්‍රතිශතයක්.. අපේ ආර්ථිකය උනත් හොද මට්ටමකට ආව මහින්දගෙ කාලේ. පෞද්ගලිකව අපටත් තේ වලට රැ 75 ක මිලක් ලැබුණ. කුලුබඩු වලට හොද මිලක් තිබුණ. දැන් මොකද වෙලා තියෙන්නෙ කියල පොඩ්ඩක් හොයල බලපන්කෝ...
    අයවැයෙන් ප්‍රතිපත්ති හදන්න ඕන මිනිසුසුන්ගෙ මේ වගේ ආර්ථික මට්ටම උඩට ගේන්න.... දැන් පෙනවනේ තමන්ගෙම බිස්නස් එකක් කරන උන්ට උනත් දීල තියෙන දිරිගැන්වීම...
    මේක තමයි රී ගේනින් ශ්‍රී ලංකා කියල ගේන්න ගිහිල්ල 2001 දි ඇණගත්ත වැඩලිපිවෙල..

    Last edited:

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    ඕෆ් ටොපික් යාලුවා. ඕවාට උඹට උත්තර ඕනේ නං ගිහින් ආරක්ෂක ලේකම් හම්බුවෙයන්. මම නෙමේනේ ආරක්ෂක ලේකෙම්.
    :rofl:

    මම කිව්වනේ මැජික් පෙන්නන්න බෑ කියලා. ඉවසලා ඉඳපන් තව ටිකක් බලමු. හොඳ නැත්තන් මේ ආණ්ඩුවත් මහින්දව එලෙව්වා වගේ මිනිස්සු එලවලා දායි. අනික මහින්ද හිටපු කාලේ ඔය කියන ආර්ථිකේ හොඳට හදලා තිබුණනං අද ඔය වගේ උඹ කියන දේවල් වෙන්නේ නෑනේ. මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති මම හොඳයි නරකයි කියන්නේ නෑ. අපි බලමු කොහොමද මොනාද වෙන්නේ කියලා. බඩු පුළුවන් විදියට අඩු කරලා තියෙන්නේ. තව අඩු කරලා කොහොමද ආණ්ඩුව දුවන්නේ? පුළුවන් තරම් තමයි කරන්නේ. ඉස්සරහට බලමු.

    එතකොට උඹ මේවට උත්තර දුන්නේ තෝ මුදල් ඇමති ද?

    පක්ශයක් බදා ගෙන ඉන්නේ නැතුව. වැරැද්දට වැරදියි කියපන්.

    • Like
    Reactions: nadeeraLK

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඕෆ් ටොපික් යාලුවා. ඕවාට උඹට උත්තර ඕනේ නං ගිහින් ආරක්ෂක ලේකම් හම්බුවෙයන්. මම නෙමේනේ ආරක්ෂක ලේකෙම්.

    උබ රවියගේ රෙදි විතරද අපුල්ලන්නේ ?

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ගමgay;19370795 said:
    :rofl:

    එතකොට උඹ මේවට උත්තර දුන්නේ තෝ මුදල් ඇමති ද?

    පක්ශයක් බදා ගෙන ඉන්නේ නැතුව. වැරැද්දට වැරදියි කියපන්.

    උබ රවියගේ රෙදි විතරද අපුල්ලන්නේ ?

    paw ban oka.eta passe natta puke gahan maru wela.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    අහුවල් එක තමයි කපල තියෙන්නෙ... යකෝ උගේ මොකක් කැපුවත් අපිට වැඩක් නැ... අයවැය කියන්නේ අව්රැද්දක් පුරා රටේ ඉදිරි ආර්ථික දැක්ම කියන ලේඛනයක්...
    ඒකෙන් ලොකුම අපනයන ආදායම ගේන තේ වගාවටත් කෙලවලා ඉන්දියාවෙ අසුචි මිශ්‍ර වු තේ සිලෝන් ටී එක්ක කලවම් කරල දෙන්න ගියාම මුලු යුරෝපයම සිලෝන් ටී ගනී.... හොද මාකට් එකක් හැදෙයි...
    තේ වගාවට දෙන සහනාධාර පොහොර මිටිය කැපුවම ආදායමත් වැඩිවෙයි....
    සහතික මිළ අයින් කරල දැන් තියෙන රැ 35 මිළට තේ ගොවියත් දිරිමත් වෙයි...

    මේක එක උදාහරණයක් විතරයි... තව ගොඩක් තියෙනව කියනවනම්....
    අයවැයෙන් අඩුම ගානේ බඩුමිළවත් අඩු කරානම් හිත හදාගන්න තිබුණ. උඹල කියන විදියේ ආර්ඛිත සංවර්ධනයක් මේ තීරණ වලින් සිද්ද වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරානම් බලන්න...
    .

    කවුරුත් ෙම් මාතෘකාව ගැන කතා කරන්ෙන නෑ...

    මේ කරන්න හදන්නේ අාර්ථිකය හදන එක නම් නෙවෙයි. කිකිලි මරල රත්තරන් බිත්තර ගන්න හදනනේ...

    වැඩි ගානක් හොයා ගන්න ඉන්දියාවෙන්/ කෙන්යාවෙන් ගේන තේ එක්ක මිශ්‍ර කරල ceylon tea කියල ප්‍රති අපනයනය කලාම market 1 නැති එ් රටවල් තව ටික කාලෙකින් tea market 1 අල්ලනව එ්කට අපිම පාරකපල දෙනවා අපෙ රටේ තේ බිල්ලට දීල....

    ඉන්දියාව සතුටු කරනව කියල මෙහෙමත් කරනවද???

    කාටවත් මේක පේන්නෙ නැති එක පුදුමයි....:no::no::no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කවුරුත් ෙම් මාතෘකාව ගැන කතා කරන්ෙන නෑ...

    මේ කරන්න හදන්නේ අාර්ථිකය හදන එක නම් නෙවෙයි. කිකිලි මරල රත්තරන් බිත්තර ගන්න හදනනේ...

    වැඩි ගානක් හොයා ගන්න ඉන්දියාවෙන්/ කෙන්යාවෙන් ගේන තේ එක්ක මිශ්‍ර කරල ceylon tea කියල ප්‍රති අපනයනය කලාම market 1 නැති එ් රටවල් තව ටික කාලෙකින් tea market 1 අල්ලනව එ්කට අපිම පාරකපල දෙනවා අපෙ රටේ තේ බිල්ලට දීල....

    ඉන්දියාව සතුටු කරනව කියල මෙහෙමත් කරනවද???

    කාටවත් මේක පේන්නෙ නැති එක පුදුමයි....:no::no::no:

    නොපෙනනවා වෙන්න බැනේ බන්... මේවා මේ ඉන්දියාව සතුටු කරන්න කරන වැඩනේ බන්.... අපේ ආර්ථිකේ බල්ලට ගියත් මොකෝ... ඉන්දියාව කීවනම් කරන්න එපැයි...
    සේතු සමුද්‍රම් - ඒකත් ඉතින් අපිට කෙලවන්න දුන්න පොරොන්දු ඉටුකිරීමක්...
    ඒ විතරක්ද ඇයි සීපා... මේ දෙපා සත්තු ටික සීපාත් ගේන්න තමයි සුජානම... එතකොට තමයි ආර්ථිකේ නියමෙටම උඩට එන්නේ...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ශා ශ්‍රී රංගා. මරු පොර. :rofl:

    අපේ ලංකාවේ මිනිස්සු හෙන මෝඩයි බන්. අයවැයක් කියන්නේ රට කරන ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ කොහොමද අය හා වැය කරන්නේ කියලා කරන එකක් නැතුව එකෙන් මේ මිනිස්සුන්ට හෙනට බඩු අඩු කරලා මිනිස්සුන්ගේ ජීවිත සුරපුරයක් කරන එක නෙමේ. අනවශ්‍ය දෙවල් කපලා වැඩි හොඳ දේකට යොදන වැඩ පිළිවෙලක් තමයි ඔය. ඕක මේ රටේ එන් එම් පෙරේරාලගේ කාලේ ඉඳලා ආපු දෙයක් මිනිස්සු බලාගෙන ඉන්නේ අය වැයක් එනකන් හොඳට සැපට ජීවත් වෙන්න. ඕකේ කොහේ හරි මගුලක් අල්ලන් විපක්ෂේ උන් උඩ පනිනවා. අනේ මන්දා බන් ලංකාව කවදා හැදෙයිද කියලා.
    :angry:

    expert ඇවිල්ලා :lol::lol::lol: බත් කන හරක්ට කියපන් ඕවා :rofl: