අයවැය හා වරාය නගරය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ මනුස්සය මුලින් ආණ්ඩුවට බැනගෙන එනවා 21 සියවසට ගැලපෙන්නේ නැහැ කියල , පස්සේ මිනිහම කියනවා එයත් "ඊනියා නුතනත්වයට" කැමැති නැහැ කියල. :P . නලින්ද මහත්මය කවුරු හරි එහෙමත් නැත්තන් මොකක් හරි දෙයක් විවේචනය කර කර ස්වයන්වින්දනයේ යෙදෙනවා, අනුගාමිකයෝ යට ඉදන් කට ඇරන් බලන් ඉන්නවා වෙන්නේ මොකක්ද කියල .


    උඹට මේ ප්‍රකාශණයේ තියෙන irony එක තේරුම් ගැනීමට ඇති නොහැකියාවට ඒ මනුස්සයා පළි නෑ
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    උඹට මේ ප්‍රකාශණයේ තියෙන irony එක තේරුම් ගැනීමට ඇති නොහැකියාවට ඒ මනුස්සයා පළි නෑ

    ඉතින් කියල දෙන්නකෝ ප්‍රකාශයේ තියෙන irony එක මොකක්ද කියල . :P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Port City එක සට සට ගාල දැන් හදනවා කියන්නේ බොරු නේද මචන්ලා? රනිල්, රාජිත වගේ දේශප්‍රේමී නායකයෝ කවදාවත් චීනෙන් කොමිස් අරගෙන ඕක නම් හදන්නේ නෑ....:lol:
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Port City එක සට සට ගාල දැන් හදනවා කියන්නේ බොරු නේද මචන්ලා? රනිල්, රාජිත වගේ දේශප්‍රේමී නායකයෝ කවදාවත් චීනෙන් කොමිස් අරගෙන ඕක නම් හදන්නේ නෑ....:lol:

    Still under suspension (From 6th march 2015 --->)
    only media talk
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්