මේ මනුස්සය මුලින් ආණ්ඩුවට බැනගෙන එනවා 21 සියවසට ගැලපෙන්නේ නැහැ කියල , පස්සේ මිනිහම කියනවා එයත් "ඊනියා නුතනත්වයට" කැමැති නැහැ කියල.. නලින්ද මහත්මය කවුරු හරි එහෙමත් නැත්තන් මොකක් හරි දෙයක් විවේචනය කර කර ස්වයන්වින්දනයේ යෙදෙනවා, අනුගාමිකයෝ යට ඉදන් කට ඇරන් බලන් ඉන්නවා වෙන්නේ මොකක්ද කියල .
උඹට මේ ප්රකාශණයේ තියෙන irony එක තේරුම් ගැනීමට ඇති නොහැකියාවට ඒ මනුස්සයා පළි නෑ
. නලින්ද මහත්මය කවුරු හරි එහෙමත් නැත්තන් මොකක් හරි දෙයක් විවේචනය කර කර ස්වයන්වින්දනයේ යෙදෙනවා, අනුගාමිකයෝ යට ඉදන් කට ඇරන් බලන් ඉන්නවා වෙන්නේ මොකක්ද කියල . 