අයවැය හිඟය පියවන හැටි

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
අයවැය හිඟය පියවන හැටි

පාර්ලිමේන්තුවට ඊයේ (24 දා) ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අනුව 2015 සමස්‌ත අයවැය හිඟය රුපියල් බිලියන 521 ක්‌ ලෙස ඇස්‌තමේන්තු ගත කර ඇත.

එම වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 500 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබිණි. ඒ අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 21 කින් ඉහළ ගොස්‌ තිබේ. ලබන වසරේ ඇස්‌තමේන්තුගත අයවැය හිඟය පියවන ආකාරය මෙසේය.

සම්මත අයවැය හිඟය - රුපියල් බිලියන 521

අයවැය හිඟය පියවන අයුරු -

දේශීය ණය ගැනීම් - රුපියල් බිලියන 270
විදේශ ණය ගැනීම් - රුපියල් බිලියන 251