මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් 2025 වසරට සමගාමීව නිකුත් කරන ලද නවතම ජනවාරි – ජූලි මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව අයවැය හිඟය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වියදම්වලට වඩා ආදායම් වර්ධනය වීම බව හදුනාගෙන ඇත.
https://neonmedia.lk/2025/09/01/cG9zdDozNDk5/අයවැය-හිඟය-36කින්-පහළට-බදු-ආ
full detailed article:
https://economynext.com/sri-lanka-budget-deficit-down-36-pct-tax-revenues-up-28-2-pct-238888/
බදු ආදායම නම් ඉතින් ඉහළ යන්නම එපැයි මේ ගහන ටැක්ස් වල හැටියට.
හැබැයි පාඩු ලබන ITN, Rupavahini, Sri Lankan, sugar factories, Railway, Postal etc & SLT, CEB වගේ බඩකඩෙත්තු ටික ප්‍රයිවට් කරල, අත පය හතර හොදට තියෙන්න පිංගුත්තරයන්ට සහනාදාර දෙන එක අඩු කලානම් මීට වඩා අයවැය හිඟය පහලට දාගන්න තිබ්බ.