අයවැය 2016

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    blog_1448004608-jUGjuUb6jD.jpg
     
    හිඟන්නගෙන්
    හිගාකන.....
    පිං කැටෙන්
    පොකට් ගහන...
    අල, බතල කරන...
    වරකා, වැල කරන....
    පුප්පන්නන්
    පුප්පන...
    ගොරවන්නන්
    ගොරවන..
    ආවඩන්නන්
    ආයු බෝ කියන...
    පැණි වරකා ගහට
    හෙන ගහන....
    මෙලෝ වැඩකට නැති

    අයවැය !!!!

    http://cvpsur.blogspot.co.uk/
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    හිඟන්නගෙන්
    හිගාකන.....
    පිං කැටෙන්
    පොකට් ගහන...
    අල, බතල කරන...
    වරකා, වැල කරන....
    පුප්පන්නන්
    පුප්පන...
    ගොරවන්නන්
    ගොරවන..
    ආවඩන්නන්
    ආයු බෝ කියන...
    පැණි වරකා ගහට
    හෙන ගහන....
    මෙලෝ වැඩකට නැති

    අයවැය !!!!

    http://cvpsur.blogspot.co.uk/

    :shocked::shocked::shocked::shocked:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Starting-Line1.jpg


    මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    • පසුගිය පාලන සමයේදී බදු ආදායම් මට්ටම අඩුවීමෙන් ශ්‍රී ලංකාවේ බදු ආර්ථිකය පහළ වැටුණා
    • අපගේ ජනතාව රටේ ජීවනාලියයි. ජනතාවගෙන් සුළු කොටසක් ජාතික ආදායමෙන් වැඩිකොටසක් භුක්ති විඳින බව පෙනී යනවා
    • නොවිසඳුණු තවත් ගැටළු රාශියක් පවතින බව පිළිගත යුතුව තිබෙනවා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .

    මොකද්ද බන් යන යන තැන මේක දාගෙන යන්නෙ... එපා වෙනව
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    වැඩි වැඩියෙන් පවත්නා විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව අනාගතයේ බරපතල තත්ත්වයක් ඇතිවිය හැකියි
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දරුවන්ගේ ස්වාධීන චිත්ත ශක්තිය දියුණු කරගැනීමට දැනට පවතින විභාග ක්‍රමය වෙනුවට දක්ෂතාවය මූලික කරගත් ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු වනවා
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    රවී Shot එකක් දාගෙනද මන්ද බං අයවැය කියවන්න ඇවිල්ල ඉන්නෙ...
    වචන පටලැවෙනව පටලැවෙනව වගේ...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    රවී Shot එකක් දාගෙනද මන්ද බං අයවැය කියවන්න ඇවිල්ල ඉන්නෙ...
    වචන පටලැවෙනව පටලැවෙනව වගේ...

    eyage wife muslim, e kianne eyath muslim wage thamai itin lol