හිඟන්නගෙන්
හිගාකන.....
පිං කැටෙන්
පොකට් ගහන...
අල, බතල කරන...
වරකා, වැල කරන....
පුප්පන්නන්
පුප්පන...
ගොරවන්නන්
ගොරවන..
ආවඩන්නන්
ආයු බෝ කියන...
පැණි වරකා ගහට
හෙන ගහන....
මෙලෝ වැඩකට නැති
අයවැය !!!!
http://cvpsur.blogspot.co.uk/




මෙන්න මේ වගේ තමයි දැන් උග්ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .
රවී Shot එකක් දාගෙනද මන්ද බං අයවැය කියවන්න ඇවිල්ල ඉන්නෙ...
වචන පටලැවෙනව පටලැවෙනව වගේ...