අයවැය

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    එජාපය ජවිපේ ජාහෙඋ තේ පාටියට නෑ

    අයවැය කියවිමෙන් පසුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ තේ පැන් සංග්‍රහය එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය වර්ජන කර තිබේ.

    - See more at: http://ada.lk/article/34497/එජාපය-ජවිපේ-ජාහෙඋ-තේ-පාටියට-නෑ#sthash.yAcjQmjK.dpuf