අය්යෝ තව දවස් 2යි
මචන්ලා උදව්වක් ඕනේ. මේ සෙනසුරාදා කෙල්ලගේ BirthDay එක. තව දවස් දෙකයි තියන්නේ බන්. තාම Gift එකක් ගත්තේ නෑ බන්. පොකට් එකේ 2500 ක් 3000 ක් විතර තියන්නේ බන්. ගන්න මොනවහරි දෙයක් කියපල්ලකෝ මචන්ලා. ලොකු උදව්වක් බන්.
vedith ekka , mea rea moko nidi nethe upa?
. ah uba mokada nidi natte thamaAne ban. me ganata ganna deyak kiyapanko ban. software ekak gahanawa ban. nisachara life eka hamadama ban. ah uba mokada nidi natte thama


teddy bear kenek ara deepan me mage avater eke innwa wage![]()
tnx machan
Ring 1 aran diyan , mama airport inne , night shift 1
tnx machan
bump

Gift voucher ekak aran deepan kohenhari. (Odel,coolplanet etc.) Ethakota ekita kemathi deyak ganna puluwan ne.![]()
කොස්තාපල්;13800770 said:Puppy kenek diyan
tnx machan. kellage birth day eka kiyanne kollage pocket ekata thattu wena seen ekak
uba podi partu ekak arrange karapan.
dennath ekka lassana cafe ekakata gihin sorties wage deyak kala..cool drink ekak bibi..katha kara kara..inna athare gift eka diyan..
ah gift ekata monawada denne..
machan redi bonikkanta kello kamatie neda..
oya wiyadam karana mudala kellata adala na..
ekilata oni;..hithata danena adare hithena deyak...
Elaaaz. ubanam deyyak nemei dewalayak ban
tnx machan Ela
uba personaly podi gift ekak prepare karaganin..
mathaka athuwa eke ubala dennage name wala mul akuruwath kotapan
X loves withs Y wage wath kotapan..
eeta passe kellawa meet wenna giyaha,a..
dennath ekka shopng yanna
shopng yana eka tharam kello asa wena wadak thawath na...
එතෙන්දි කෙල්ල කැමති උඹේ පර්ස් එකටත් තට්ටු නොවෙන විදිහට දේවල් ටිකක් අරන් දියන්
මතක ඇතුව කෙල්ලත් එක්කම ඉදපන් ෂොපින් කරනකොට
ඊට පස්සේ කැෆේ එකකට ගිහින් කූල් ඩින්ක් එකක් බි බී ලව් කරපන්
ඊට පස්සේ කතාව ටිකක් පේමණිය වුන ගමන් උඹේ ගිෆ්ට් එක දීගා පොඩි කිස් එකකුත් දීල
මං ඔයාට ආදරෙයි කියපන්
............
......
උඹ අහපු දේට අදාල නැති වුනත්
මේ වගේ වැඩසටහනක් කරපන්
කෙල්ල උඹට තියන ආදරේ ගොඩක් වැඩි වෙනවා
මේ දේ කරපු මගේ යාලුවෙක් කීවේ
එදා ඉදන් කෙල්ල ඌට ගොඩක් දේවල් කරන්න ඉඩ දුන්නලු
Rep 7++
හොද රින්ග් එකක් හොද නැද්ද ලස්සන චාම් එකක්
ඔය ගානට හොද එකක් ගන්න පුළුවන්
නැත්නම් හොද වොච් එකක්
tnx machan Rep 7++ane manda bn kellontaman mama gift aran ne..eka nisa echchara therumakuth ne..monawa hari watina wedhagath,mathaka hitina deyak aragena denna...
dan monawahari ganna yanna one ban. ane manda